1. Capricorn-L

    ලොකු උදව්වක් ඕනේ - Help Me

    ලොකු උදව්වක් ඕනේ - Help Me මචංලා මට පොඩි උදව්වක් ඕනේ.. මං ගාව Alertpay එකේ $13ක් තියෙනවා.. මට ඒ ටික දැන් පේපෑල් එකට ගන්න ඕන.. ඒත් ඒවා එහෙම ට්‍රාන්ස්ෆර් කරන්න බෑනේ :no: කවුරුහරි පුලුවන් කෙනෙක් මට පේපෑල් එකට $13ක් එවනවාද? මම එයාට Alertpay එකට $13ක් එවන්නම්.. පොඩි හදිස්සියකට කට්ටිය.. පුලුවන් අය...
  2. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    Keypass එක හොදයි
  3. Capricorn-L

    ◄ රතු එළිය ►

    සුළු දෙයක් සහෝ
  4. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    සුභ උදෑසනක් සෙට් එකට තාම නිදිද?
  5. Capricorn-L

    ◄ රතු එළිය ►

    Ooops, then sorry :baffled: කමේන්ට් කරපු, රෙප් දිපු හැමෝටම ස්තුතියි!
  6. Capricorn-L

    SLT පැකේජස් අප්ග්‍රේඩ් කරගෙන අලි ස්පීඩ් එකක&am

    මෙන්න එහෙනම් මගේ හොම් පැකේජ් එකේ තත්වය :baffled: :sorry:
  7. Capricorn-L

    ◄ රතු එළිය ►

    රතු එළිය - කෙටි කතාව එය එක්තරා නගරයක පිහිටි සුපිරි පෙළේ නොවුනත් යම් මට්ටමකට පහසුකම් සපිරි පාසලක ප්‍රාථමික අංශයේ පන්තියක්... ළමයි සියළුම දෙනා ආශාවෙන් ගුරුතුමිය සමඟ පාඩමට සම්බන්ධ වී හිටියා. "ළමයි අපි අද ඉගෙන ගන්නේ මහපාරේ අපිට දකින්නට ලැඛෙන සංඥා එළි ගැන, නැත්නම් කවුරුත් කියන විදියට traffic lights...
  8. Capricorn-L

    RC Helicopter

    අපේ මල්ලි ගාවත් ඕකක් තිබ්බා බං :yes: මෙහෙත් මම තමා පයිලට් අයියා :D පට්ට ආතල් :P
  9. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අනේ මගේ කොල්ලනේ :sorry:
  10. Capricorn-L

    කොහේද ගොනෝ.. මම දෙකක් විතර දැම්මා අයින් කලේ නැනේ...

    කොහේද ගොනෝ.. මම දෙකක් විතර දැම්මා අයින් කලේ නැනේ...
  11. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කෝ කට්ටිය අපේ ඇඩ්ඩියා අපේ ගැන්සියේ ටැග් ටික අයින් කරන්නේ නැනේ... තව කවුරු හරි කියලා බලහන්කෝ..
  12. Capricorn-L

    SpeedTest - Post Your Internet Speed (Only SLT)

    ඔව් බං. හැමෝගේම යන්නේ 50-70 යි අතර තමයි... Complain එක්ක දාන්න පුලුවන්නම් හොදයි.. උඔලා අර ඇඩ් එක දැක්කාද යන? WWW :angry::angry:
  13. Capricorn-L

    SpeedTest - Post Your Internet Speed (Only SLT)

    ehemawath down wenne neti taram ban... :rofl: film balanne online and anith weda walata skype, games (MP) wage ewata tama
  14. Capricorn-L

    SpeedTest - Post Your Internet Speed (Only SLT)

    ම්ම්ම්... ඔව් බං.. :no: වැඩිය ඩවුන් කරන්ෙන් නැ තමයි බං... අපි දැන් ඉතිං Online Streaming ෙන්!
  15. Capricorn-L

    SpeedTest - Post Your Internet Speed (Only SLT)

    :angry::angry::angry::angry::angry::angry::angry: Post Your Internet Speed Too
  16. Capricorn-L

    Premium Accountz And Cookies

    :rolleyes: මාව මතකද දන්නේ නෑ කට්ටියට? :rolleyes: :no: ගිය දවස් ටිකේ මේ පැත්තේ එන්න බැරි උනානේ :no: :yes: කොහොම හරි අදත් ඔයාලට වැදගත් වෙන දෙයක් කියන්න ආවේ :yes: :yes: කට්ටිය Premium Accountz එහෙම හති දාගෙන හොයනවානේ :yes: :cool: ඒ අයට මේක වැදගත් වෙයි :cool: :yes: මේ ගෘෘප් එක මම හැදුවේ මාස 2ට...
  17. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    අඩෝ! එහෙමද? මම දන්නේ නැනේ.. එළ එළ :D:D
  18. Capricorn-L

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :P මාව බය කරන්න් එපා යකෝ

    No contents