Science පට්ට niche එක. මටත් ආසාවක් තියනවා සිංහලෙන් සයන්ස් චැනල් එකක් කරන්න
දැනට තියන සුපරිම චැනල් සෙට් එකම සයන්ස් ඒවනේ. උදාහරන Veritasium, Smarter Everday, Vsauce, Be smart, sci show, Krutzaset (මගුල ටයිප් කරන්න දන්නෙ නෑ), Cleo, TKOR එකෙත් ඔරිජිනල් ඩයල් එක කරේ සයන්ස් කන්ටෙන්ට්ම නේ, Electroboom...