අද වැලන්ටයින්, ඕකෙ නම වැලන්ටයින් උන නිසා ඒ වැලන්ටයින්ගෙ ඉතිහාසෙ අපි මෙතනට අදාල කරගන්න අවශ්‍යය නැහැ. කෙසේ හෝ අද වෙනකොට පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය ලෙස වෙන් වෙලා තියෙනවනෙ. ලෝකෙ 100%ක්ම මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම දේ ආදරේ. ඉතින් ජලයට, මිහිකතට, වැඩිහිටියන්ට, ළමයින්ට, ඒඩ්ස් වලට දින වෙන් වෙලා තියෙනවා...