අසභ්‍යය චිත්‍රපට
රටේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර වැඩි වීමට අසභ්‍ය චිත්‍රපටත් හේතුවක් වෙන්න බැරි ද?
ඇත්තට ම අසභ්‍යය චිත්‍රපටයකින් නෙමෙයි මොකෙන් උනත් අවසානයේ නරඹන්නා තුළ ජනිත කරන්නෙ මොකද්ද කියන එකයි වැදගත් වෙන්නෙ. අද වෙනකොට ලෝකයේ අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කර්මාන්තයක් විදිහටයි සිදු වෙන්නෙ. ඒ අනුව ඒවට...