අසභ්‍යය චිත්‍රපට

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    අසභ්‍යය චිත්‍රපට

    රටේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර වැඩි වීමට අසභ්‍ය චිත්‍රපටත් හේතුවක් වෙන්න බැරි ද?
    ඇත්තට ම අසභ්‍යය චිත්‍රපටයකින් නෙමෙයි මොකෙන් උනත් අවසානයේ නරඹන්නා තුළ ජනිත කරන්නෙ මොකද්ද කියන එකයි වැදගත් වෙන්නෙ. අද වෙනකොට ලෝකයේ අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කර්මාන්තයක් විදිහටයි සිදු වෙන්නෙ. ඒ අනුව ඒවට පිටපතක් පවා තිබෙනවා. (විවිධත්වයක් ඇති කරන්න අවශ්‍ය නිසා වෙන්න පුලුවන්)නමුත් ඒවායෙන් අති බහුතරයක පොදු ලක්ෂණයක් වෙන්නෙ අහම්බයෙන් හමුවෙන සහකාරියක් හා සංසර්ගයේ යෙදීමයි.එහිදී සහකාරීයගේ අකමැත්තක් ඇති බව ද නොපෙන්වයි.

    ඉතින් ඕක බලන එකා තුළ පැලපදියන් වෙන්නෙ මොනවගේ පණිවිඩයක් ද?


    මොහු මේක සාමාන්‍යය ජීවිතයේ හමුවන නංගී, මිතුරිය, සහෝදරියකට ගුරුවරියක ට ආරෝපණය කරගත්තම අන්න එතනයි වැරැද්ද වෙන්නෙ. මිනිස්සු තුළ කාමාශාවන් තිබිය හැකියි නමුත් අසභ්‍ය චිත්‍රපට නැරඹීම තුලින් එය අසාමාන්‍ය ලෙස උත්සන්න වෙනවා.

    අසභ්‍ය චිත්‍රපට තහනම් කිරීම ප්‍රයෝගික නැහැ. මිනිසුන් අතරට යාම පාලනය කිරීමෙන් රට තුල සාධනීය සාර්ධර්ම වර්ධනයක් ක්‍රමයෙන් ගොඩනගන්න පුලුවන් වේවි.

    මේක මගේ අදහස. ඔබේ සංවාදයට විවෘත්තයි...


    :yes::yes::yes:
     

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    හොද අදහසක්, :yes::yes:එත් ඉතින් ෆිල්ම් වල පෙන්නන දේවල් විශ්වාස කරලා මනෝ ලෝක හදාගන්නෙත් පොඩි ළමයි, නිකන් හරියට
    th_11289-superman.jpg

    සුපර් මැන වගේ වෙන්න හදන්නේ පොඩි උන්... හැමෝම එහෙම නැ, සත්යලොකයයි ෆිල්ම් ලෝකයයි දෙකක් කියල හිතන අය ඉන්නවා. හැබැයි සුද්දියෝ ඔක්කොම එහෙමයි හිතන අයත් නැතුව නෙවියි,,,

    මන් නම් කියන්නේ ඕක මානසික රෝගයක් ඕව බලල එහෙම දකින දකින කෙනාට හිතනවානම් බෙහෙත් ගන්න වෙයි,:no::no:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lankawe minissunta sex education eka adui bohoma adui . meka mage mathaya . api skl yanakale grade 9 health pothe thibba tharna wena eka , ape wena wenas weem gena .... eth owwa skl wala elipita katha karanne ne .. kotinma ape skl eka colomba loku skl ekak welwath ewa igennuwe ne , therum kale ne , e padam okkoma sir maga eriya .... ithin e wayase hitapu apita sex kiyanne magic ekak , oka kellantath wenwa kollantath witharai , egoalnta ena hegim walata wahal wenwa , ithin eka eka wa karanna yanwa ..

    api sadacharaya gena katha karanwa , owa wahanna wahanna minisunge kuthu halaya wedi wenwa .. balanna america , europe e minissu wili wehennawath adinawa adui eth katawath eka maha loku deyak newei ei ehma wenne eka e minissunge educational level eka .....

    lankawe baladarin onna oya aduwa purawanam oya rape cases godak adu wenwa, ada kale kollek kellek ekka athin allan giyath balanne wapara ehin .....
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහොම ඒවා කොච්චර බැලුවත් ඔලුව තියෙන එකා වැරදි වැඩ කරන්නෙ නෑ,,;)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    pissuds ban, weradi weda karanne hari aakalpa nolabunu un. blue films.balana un ewa hari kiyannewath ewayi jeewath wennewath ne. apachaara karanne wena set ekak. onama ekek ohoma ewa balanava. ne kiwwoth boru. eka nadukaarayath karala thiyanava.