facebook එකේ මේ දවස් වල යන Trend එකක් තමයි මේ
Israel Defence Force එකට ලෝකෙ හැම රටකින්ම මිනිස්සු Support එක පෙන්නන විදිහ :yes:
මේ අතරෙ ඇෆ්ගනිස්තානයේ, පකිස්තානයේ ඉරානයේ පවා අය ඉන්නවා
ගොඩක් අය ක්‍රිස්තියානි මිනිස්සු
මේ දවස් වල ඉස්ලාමීය අන්තවාදී කල්ලියක් ISIS අරාබි රටවල් වල ක්‍රිස්තියානි අය...