රනිල් පපුවේ කොටාගෙන
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුව ඇතුළත් පච්චා කොටා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ අපට හමුවුණා.
ඒ අයුරින්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පච්චයක් කොටාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් ඇතුඨ සමාජ ජාලා වෙබ් අඩවි පුරා හුවමාරු...