උඹ මේ අවුරුදු 5කට කලින් හම්බුන කෙල්ලව ලොකු කර ගන්න එපා අවුරුදු 28ක් තිස්සේ උඹට කන්න බොන්න දීලා හදා ගත්ත අම්මා තාත්තාට වඩා. ගෑණිට ඕනේ පදේට නටන්න හදන්න එපා බං. ඒවගෙත් සීමාවක් තියෙනවා. ගෙදර අය ගැන හිතපන්. උඹේ අතෙත් වැරද්දක් තියෙනවානේ. අදටත් කන්න දෙනවානේ එයාල.
අනිත් දේ තමා PC එකක් තියෙනවා නම් Net...