මෙන්න බලපල්ලා බයිට් එක ලෙසටම කෑව එකෙක් රිදිලා ඇවිල්ලා :rofl::rofl: මම ප්‍රෝ නෙමෙයි ඩෝහ්. මම සමහර මැච් වල මැරෙනවා 2-10 වගේ :P
මම , DLM , සචියා ඇතුළු සෙට් එකක් මේක ගහන්නේ හුදෙක්ම පට්ට ආතල් එකක් ගැනීමට පමණි.
දැන් අඩුයි, ඉස්සර නෙබුවා, කලා, රශ්මි බැල්ලි , අප්පුහාමි වගේ සෙට් එකක්ම හිටියා එකම වෙලාවේ...