ඇත්තටම photography කියන එක ලංකාවේ ට්‍රෙන්ඩ් එකක් විදියට එන්න පටන් ගත්තේ DSLR එකක් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුලුවන් වෙච්ච එකයි, SLR "Digital" වෙච්ච නිසයි, මම පොඩි දවස් වල අපේ දිහා තිබ්බේ SLR එකක්. ඕකෙන් ෆොටෝ එකක් ගන්න කන්න ඕනේ අමර කට්ටක්. නමුත් ඒක ගත්තේ purpose එකක් නිසයි, photography කියන දේ ඉගෙන...