මොනව උනත් දෙයක් ගැන තමුන්ගෙ අදහස බය නැතිව කියන කෙනෙක්. අනික මුට ජනප්‍රය වෙන්ඩ දෙයක් අමුතුවෙන් නෑනෙ. පිට පිටම 7පාරක් ජනප්‍රයම නලුව. පිට පිට 4පාරක් ජනතා මනාපයෙන් ජනප්‍රියම පුද්ගලයා (ස්ලිම් නීල්සන් සම්මාන) ගත්ත පොරක්නෙ.
එකම වරද අදාල කේස් එක ගැන අප්ඩේට් නොවී දේවල් කියන එකයි.