1. ruwanfer

    $2 logo ekak hadala $100 gatta me Ponnayagen!

    "$100 mama uragatta" ගිල්ලද තූ දැම්මද ;)
  2. ruwanfer

    කොහොමද හැප්පිල්ලෙ තරම +16+1+1

    ඒ ටයර් එක නේ බං ??
  3. ruwanfer

    china car looks like other cars

    මේකනං ෆෝෂ කාරයවත් කොර වෙන්ඩ ගහල තියෙනව. හැබැයි එලවද්දි තමා ගත්ත එකා කොර වෙන්නෙ.
  4. ruwanfer

    රථවාහන පොලිසියට නීතිය කියාදෙන අහමඩ්......

    දෙන්නම එළ කොල්ලො (අව්රුදු 20කට විතර කලින් ) බලං ගියාම. දන්නා දේ පැහැදිළිව කියා දීමත් නොදන්නා දේ නිහතමානීව (කැමරා කරනව දැක්කද දන්නෑ ;) ) පිළිගැනීමත් අගය කරනව. මෙයාගෙ ෆේස් බුක් එකේ තව ගොඩක් වීඩියෝ දාල තියෙනව. ඩයලොග් කේස් එකක් එහෙම.
  5. ruwanfer

    Windows 10 Genuine රෙද්ද - My Review

    පව් යකෝ.
  6. ruwanfer

    Windows 10 Genuine රෙද්ද - My Review

    හප්පා. මගෙ නං ගින්නක් නැතිවම දුං දාගෙන වැඩ. 100% ක් තියෙන්නෙම හොර කොපි සොෆ් ඒත් බබා වගේ වැඩ.
  7. ruwanfer

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා

    එහෙම තමා මේව මුන් සෙල්ෆ් ටියුන්කරගෙන තියෙන්නෙ. එකේ දෙකේ යන්ඩ බෑ මර හඩ දෙනව 60 70 අතර යන්ඩ නං 3ටම දාන්ඩ ඔ්නෙ. ඇයි මුන් එකේ දෙකේ 30-40ට ගිහින් ඇන්ජින් කාල තියෙන්නෙ. හැබැයි හයිවේ දාල තියෙන බයික් නං සුප්ප එකට පදිනව උන්.
  8. ruwanfer

    අමුතු චිත්‍ර...බලපන් උබලට මෙව තෙරෙනවද කියල

    ඔන්න චීනගෙ වැඩ. කාම සූත්‍රෙත් කොපි කරල නෙවැ. මේඩ් ඉන් චයිනා
  9. ruwanfer

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා

    පොච්චියෝ මේවට කරල තියෙන විනාශ. පෙරේද එකක් පැද්ද (මගෙ බොක්කක් ඉන්නව ඔය අපි කොච්චරවත් බනින ට්‍රැෆ්ක් පොරක්) 70ට යද්දි බුක බුක බුහුකු බුහුක් කියල හිටිනව කියහංකො. යන්තං 3ට දැම්ම විතරයි
  10. ruwanfer

    කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

    එහෙනං අන්තිමේ කිඹුල මුහුදට පැන්න ;)
  11. ruwanfer

    NEW SUZUKI BALENO

    Pahara
  12. ruwanfer

    වීදුරුව_ඔළුවට

    යකෝ මේකට ගානක්වත් නෑනෙ. අපිව නං දෙකට කැපිල යනව වැටුන විදියට. ඔලුවෙ ලේ ටිකක් ඇවිල්ල තියෙනව. සමහර විට පස්සෙ අමාරු උනාද දන්නෙ නෑ. හැබැයි අර ඔටු වසුරු පෑගිලද බැලුවෙ නැත්තං මේක නූලෙන් මිස් වෙනව. :D
  13. ruwanfer

    Walatara's GF ?

    :yes::D
  14. ruwanfer

    ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය

    මෙය තව දුරටත් වැඩි දියුනු කර ත්‍රිමාණ වීඩියෝ කැමරාවක් හා ත්‍රිමාණ ස්කෑනරයක් නිර්මාණය කිරීමට අප බලාපොරොත්තු වෙමු. හදපු දවසක කියහල්ලකො ;) ela ela
  15. ruwanfer

    ///......හෙඩ් ලයිට්......///

    සිම්පල් මල්ලි. ලයිට් එක ඔ්ෆ් කරල කුයික් ආයෙ ඔන් කරන්ඩ එච්චරයි.
  16. ruwanfer

    ///......හෙඩ් ලයිට්......///

    මම නං කිලෝමීටර් 3ක් 4ක් යනකන් ඉස්සරහට එන උන්ට හෙඩ් ලයිට් ගහනව. ඒ අස්සෙ පොලිස් කිට උඩින් ජැකට් දාල ඉන්න උන්ටත් හෙඩ් ලයිට් ගැහෙනව. අව්ලක් නෑ හිනා වේගන උනුත් යනව. හැබැයි මම හෙල්මට් නොදා එලවන් යන් බයික් කාරයන්ටනං සිග්නල් දෙන්නෙ නෑ. තමුන්ගෙ ජීවිතේ ගැන නොහිතන පකීර් වගේ යන උන්වනං අල්ලන්ඩමයි ඔ්නෙ. මොකද...
  17. ruwanfer

    සාක්කුවේ දාන් යන්න පුළුවන් මන්නයක්

    "ඒ කිව්වේ සාක්කුවේ පොඩියට තිබිල එලියට අරන් සුයිච් එක එබුව ගමන් ලොකු වෙන එකක් ?" එමෙනං මන්ද පොඩියට තිබිල ලොකු උනාම ඔබන එකක්නං ෆැක්ටර්ෆිටඩ් ඇවිත් තියෙනව.
  18. ruwanfer

    චිත්‍රපටි Direct Download

    එල එල බලමු බලමු +11
  19. ruwanfer

    Me man elakiriye andurana Kollek ge Pre Wedding Shoot ekak

    අඩේ සිරාවටම මේ අපේ දතාද බං :). අර රාජ පුරුශයන්ටනං ඩෙංගු හැදිල ඉඳල හොඳ වෙලා වගේ :D. හැබැයි කැමරාකාරයවනං අපල දුරුවෙන්ඩත් එක්ක අලියගෙ බඩ යටින් යවන්ඩයි වටින්නෙ ;).

    No contents