අපි හදපු රොබෝවෙක්
මෙන්න මචං අපි හදපු රොබෝ කෙනෙක් reserch වලට අපේ ආයතනය..වැඩි විස්තර vedio එක බලලා අහනකොට දානම්.අපි අතල් එකට තමයි R & D කරන්නේ..උම්බලතත් මේ side එකෙන් උදව්වක් ඕන නම් කියහලකෝ.තව ටිකක් update කරා ඔන්න..:rolleyes::rolleyes:වැඩේ හොදනම් කියහලකෝ..ගල් මුල් වෙල්කම්.. :D :oo::oo::oo...