අපි හදපු රොබෝවෙක්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අපි හදපු රොබෝවෙක්

    මෙන්න මචං අපි හදපු රොබෝ කෙනෙක් reserch වලට අපේ ආයතනය..වැඩි විස්තර vedio එක බලලා අහනකොට දානම්.අපි අතල් එකට තමයි R & D කරන්නේ..උම්බලතත් මේ side එකෙන් උදව්වක් ඕන නම් කියහලකෝ.තව ටිකක් update කරා ඔන්න..:rolleyes::rolleyes:වැඩේ හොදනම් කියහලකෝ..ගල් මුල් වෙල්කම්.. :D :oo::oo::oo:




    මේ තියෙන්න අපි හදපු බුදුරැස් මාලාවක්





    මේක ඇවිදින එකක්..





    මේක ඔයාල කව්රුත් දන්නා line folowing කෙනෙක්:D:D:D




    මේක තවම Develop වෙන ගමන් තියෙන්නේ.... :P:P:P:P:P:P

    0114349369 අපිව අමතන්න

    [email protected] අදහස් එවන්න

    [email protected] ගල්මුල් එවන්න..

    අපේ site එකනම් තවම ඉවර නැහැ.ඉවර උනාම දාන්නම්..
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    adoo sirane machn.uba electronic da karanne?
    rep++
    අහා ඔව් සහෝ..අපි team එකක්.. දැනට automation ,Software Company එකක් කරගෙන යනවා බන්.. :)..ඒ වගේම thanx මචාහං..මම උඹට දැන් ටිකකට කලින් රේප් දුන්න .. :D
     
    • Like
    Reactions: rox2030

    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    wade nam patta military robot kenek patta advanced umbalata hithanna dewal godai thama developing ne develop wena vidihata update parak dapan apitath balanna :)