ඇයි බන් නිකන් ගාල්ලට අපහස කරන්නේ....
ක්‍රේසි බඩී අය්යත් ගාල්ලෙනේ බලහන් ඌ කොච්චර හොඳට ඉන්නවද කියලා..
උඹ මේ මේ කරන වැඩේන් වෙන්නේ හොඳට ඉන්න උන්ටත් නිකන් දුක හිතෙනවා කට්ටිය ගාල්ලට බනිනකොට..
උඹත් ඌ වගේ වැදගත් විදිහට ඉඳලා දාපන් අපිත් ගාල්ලේ කියලා එතකොට
සලකාබලන්නම්....
:P:P:P:P:P