ඕක මචන් දැන් ලෝක ස්ව්භාවය..:confused::shocked::shocked: මිනිස්සු කියවන්න කම්මැලී මම උනත් එහෙමයි පින්තූරයක් බලන්න කියවනවට වඩා කැමති..
පොදුවේ වැඩකට නැති දෙයක් ඒ කිව්වේ ඔය ගොසිප් සීන් එකක් වගේ දෙයක් එහෙම නැත්නම් මොකක් හරි වැල සීන් එකක් කියවන්න මම උනත් බෙලෙබෙන ප්‍රවන තාවය :shocked:සීන් එක දැන ගෙන...