හොරකම නම් හොරකමම තමයි බන්. පොඩියට කලත් හොරකමක්. ලොකුවට කරත් හොරකමක්. දෙකටම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. නැත්නම් ඉතින් මහා බැංකු හොරු තාම ඇල්ලුවේ නෑනේ කියලා බැංකුවක් වුනත් කඩන්න පුළුවන්. අහුවුනාම කියන්න පුළුවන් මහා බැංකු හොරු ඉස්සෙල්ල අල්ලාගෙන එන්න කියලා අපි වගේ පොඩි හොරු අල්ලන්න කලින්.
බුද්ධ...