රස වින්දනය පුද්ගල බද්දයි නේ මචන්. ඒ නිසා උඹේ රසාස්වාදය අනුව සුනිල් එදිරිසිංහ තමයි සුපිරිම. ඒත් මගෙයි අරුගෙයි රස වින්දනය අනුව ගායන හැකියාව අතින් චාමර ඊට වඩා ඉදිරියෙන් ඉන්නේ. සුනිල් එදිරිසිංහ කියන්නේ ලංකාවේ බිහිවුන පට්ටම ගායකයෙක්. ඒ වගේ කෙනෙක් කියන සින්දුවක් ඊට වඩා වැඩි රසවින්දනයකින් අහන්න ගායනා...