නිකන් දෙන් නැතුව ගානක් දාපු එකනම් හොදයි.
මුලින්ම හිතුනේ 20$ නිසා ටිකක් ගනන් වැඩි කියලා. (10$ වගේ තිබ්බනම් හරි)
හැබැයි games වල season passes / skins වලටයි live streams ලටයි 20$ වලට වඩා වියදම් කරන අය ඉන්න නිසා මේ ගානේ ලොකු අවුලකුත් නෑ වැගේ.
Steam දාලා , කලින් වගේම එයාලගෙම සයිට් එකකින් රුපියල්...