කෝටි 8ක පරිගණක මෘදුකාංගයක් කුණු ගොඩට’’

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුපියල් කෝටි 8 කට වැඩි මුදලක් වැය කර සකස් කර ඇති පරිගණක මෘදුකාංගයක් භාවිතයට නොගෙන අතහැර දැමීමේ සිද්ධියක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

    කෝපා කමිටු වර්තාවක දැක්වෙන අන්දමට මෙම පරිගණක පරිගණක මෘදුකාංගය සකස් කර ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරෝකතන වැඩසටහන සඳහාය.

    එම ගිණුම් කාරක සභාව මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රධානීන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.

    එහිදී එම ප්‍රධානීන් පවසා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලය විසින් සකස් කෙරුණු මෙම මෘදුකාංගය ප්‍රායෝගික ගැටලු නිසා භාවිතයට ගත නොහැකිවී ඇති බවයි.

    එසේ වුවත් පොහොර සහනාධාරය ලබා දීමේදී මෙය භාවිතා කරන බව එම ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ප්‍රායෝගික ගැටලු ඇත්තේ software එකේ නෙවේ. අමාත්‍යාංශයේ වැඩ කරන නාකි පප්පලා ටිකයි, ගෑනුන්ගෙයි වෙන්න ඇති. Email එකක්වත් use කරන්න කැමති නැති එවුන් එක්ක මොන සොෆ්ට්වෙයාද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Recycle Bin එකටද දාල තියෙන්නෙ ?

    කොළඹ විශ්ව විද්‍යාලය විසින් සකස් කෙරුණු

    ඒ කියන්නෙ ඉතින් ඕක මොකුන් හරි ගොබ්බයො ටිකක් හදන්න ඇති උන්ගෙ අසයිමන්ට් එකකට. Garbage code වලින් ලියන දේවල් වලින් කොහොමත් වැඩක් කරන්න බෑ තමා. ඔය කියන මිල ඕකට නියම කරේ කොහොමද කියන එකත් බලන්න තියෙන්නෙ :lol:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ප්‍රායෝගික ගැටලු ඇත්තේ software එකේ නෙවේ. අමාත්‍යාංශයේ වැඩ කරන නාකි පප්පලා ටිකයි, ගෑනුන්ගෙයි වෙන්න ඇති. Email එකක්වත් use කරන්න කැමති නැති එවුන් එක්ක මොන සොෆ්ට්වෙයාද
    :yes: :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,393
    113
    කැම්පස් ප්‍රොජෙක්ට් වලට ඔච්චර මිලක් ගියාට ඉතින් ඕක කරපු උන්ට වැඩිම උනොත් වැඩ කරන වෙලාවට බනිසකුයි තේ එකකුයි ලැබිල ඇති. සල්ලි නොගෙන හදන එක අවුලක් නෑ ඉගෙන ගන්න හරි කියල හිතන්න බැරියෑ. ඒත් එකෙ ලෙවල් එක නොදැන නෙවෙයි නෙ කෝටි 8ක් අරන් ඇත්තෙ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කැම්පස් ප්‍රොජෙක්ට් වලට ඔච්චර මිලක් ගියාට ඉතින් ඕක කරපු උන්ට වැඩිම උනොත් වැඩ කරන වෙලාවට බනිසකුයි තේ එකකුයි ලැබිල ඇති. සල්ලි නොගෙන හදන එක අවුලක් නෑ ඉගෙන ගන්න හරි කියල හිතන්න බැරියෑ. ඒත් එකෙ ලෙවල් එක නොදැන නෙවෙයි නෙ කෝටි 8ක් අරන් ඇත්තෙ.
    Ethakota koti 8 yanne katada?
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Oke weda karana naki genu tikata okata adapt wenna terenne ne. File walama liya liya ekema indi. Gona heththa
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චිචිගේ ප්‍රොජෙක්ට් එකක්ලු බං..

    කට වහන් හිටු, ගූ නෑමක් තියෙන්නේ

    මෙන්න මේකට ඇවිල්ල චන්දෙ දාපන්. පාටලී ගේ උපදේශක යන්නේ කොහෙද කියල බලන්න ආසයි

    https://elakiri.com/threads/ඊළඟ-පාර්ලිමේන්තු-මැතිවරණයේ-දී-රාජ්‍ය-බලය-jvp-ට-ලබාදිය-යුතුයි.2016619/
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    මෙන්න මේකට ඇවිල්ල චන්දෙ දාපන්. පාටලී ගේ උපදේශක යන්නේ කොහෙද කියල බලන්න ආසයි

    https://elakiri.com/threads/ඊළඟ-පාර්ලිමේන්තු-මැතිවරණයේ-දී-රාජ්‍ය-බලය-jvp-ට-ලබාදිය-යුතුයි.2016619/

    උබ ජෙප්පට සපෝට් නම් මම සපෝට් කරන්නේ නෑ බං.. මේකේ මරාගන්න පොයින්ට් එකක් නෑ ඊට පස්සේ..
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    oya lankawe hukannala hadana software ekka wada karanna be bn...ita wada lesi poth wala liyana eka...lankawe eun hoda hadapu ewata support denna misak aluth ewa hadanna newe
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Recycle Bin එකටද දාල තියෙන්නෙ ?

    ඒ කියන්නෙ ඉතින් ඕක මොකුන් හරි ගොබ්බයො ටිකක් හදන්න ඇති උන්ගෙ අසයිමන්ට් එකකට. Garbage code වලින් ලියන දේවල් වලින් කොහොමත් වැඩක් කරන්න බෑ තමා. ඔය කියන මිල ඕකට නියම කරේ කොහොමද කියන එකත් බලන්න තියෙන්නෙ :lol:
    පේනවනෙ ගව්. සයිට් ටික. අපිට බැරි උනා නෙ ඕවගෙ ජොබ්ස් හොයාගන්න 😢
     
    Similar threads