ADSL Router එකට UPS එකක් ගන්න කොහෙද තියෙන්නෙ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    PC වලට එන රු.5000 UPS එකක්ම අරන් පාවිච්චි කරන්නද?

    එහෙම නැත්නම් රවුටර් වලටම එන UPS එකක් 5000, 6000වියදම් කරල ගන්නද?

    රවුටර් එක පැය පහ හයක් දුවාගන්න තිබ්බනම් ඇති මට. :yes:
    මම පැය 18 ක් වැඩ කරන backup power එකක් හැදුවා... උපරිම වියදම 3000 යි
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    math meka recommend karanawa

    Lankawe hadana ewa nam kalpawathma/protection eka sure na machan.
    Mokada un okkoma kali tika eka eka china manufacture gen labeta aragena assemble karana ewane.

    circuit board eka wenama order karanawa china walin, battery tika wenawa import karanawa china walin, eka eka quality.
    Ekakata ekak match wenne na unit ekak washayen gaththama. Hariyata toyata car ekata mazda parts danawa wage.

    Hodama de ekko 450 UPS ekak ganna eka, naththam DCP wage mini UPS ekak ganna eka.
    China walin ena hoda branded complete mini UPS ekaka quality eka standard eka eka unit ekak vidiyata thiyenna one QC pass wenna.

    Specially mini ups wala microprocessor controller ekak enawa overload/discharge protection walata.
    oya lankawe hadana magul wala oya kisi deyak na kali tika nikan atawanawa vitharai. ithin battary tika masa 6k yanakota iwarai.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    kohomada bang
    හොඳට වැඩ කරන පරණ UPS එකක් ගනින්.
    ඒකට හොඳ බැටරියක් දාගනින්.
    හොඳට චාජ් වෙන්න පැය කීපයක් ගහල තියපං.
    UPS එක ඇතුලේ බැටරිය තියෙද්දී ඒකට හොඳ වයර් දෙකක් පාස්සල එලියට ගනින්.
    ඒකට 7812 රෙලියුලේටර් IC එක සම්බන්ධ කරල රවුටරේට ගහපං
    UPS එක Off කරල කරන්ට් එකට ගහල තියපං.
    කවදාවත් UPS එක On කරන්න ඕන නෑ...
    කරන්ට් එක අඩු වැඩි වීම් වලිනුත් රවුටරේ ආරක්ශා වෙනවා
    කරන්ට් එක තියෙන හැම වෙලාවෙම UPS එකෙන් බැටරිය Charge වෙනවා..
    කරන්ට් එක නැති වෙලාවට බැටරියෙන් රවුටරේ වැඩ කරනවා. මම නම් පැය 18 ක් විතර Test කරල තියෙනවා...
    Battery එක full බහින්න දෙන්න එපා. එහෙම උනොත් ආයේ පිටින් චාජ් කරල හයි කරන්න වෙනවා...
     

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    හොඳට වැඩ කරන පරණ UPS එකක් ගනින්.
    ඒකට හොඳ බැටරියක් දාගනින්.
    හොඳට චාජ් වෙන්න පැය කීපයක් ගහල තියපං.
    UPS එක ඇතුලේ බැටරිය තියෙද්දී ඒකට හොඳ වයර් දෙකක් පාස්සල එලියට ගනින්.
    ඒකට 7812 රෙලියුලේටර් IC එක සම්බන්ධ කරල රවුටරේට ගහපං
    UPS එක Off කරල කරන්ට් එකට ගහල තියපං.
    කවදාවත් UPS එක On කරන්න ඕන නෑ...
    කරන්ට් එක අඩු වැඩි වීම් වලිනුත් රවුටරේ ආරක්ශා වෙනවා
    කරන්ට් එක තියෙන හැම වෙලාවෙම UPS එකෙන් බැටරිය Charge වෙනවා..
    කරන්ට් එක නැති වෙලාවට බැටරියෙන් රවුටරේ වැඩ කරනවා. මම නම් පැය 18 ක් විතර Test කරල තියෙනවා...
    Battery එක full බහින්න දෙන්න එපා. එහෙම උනොත් ආයේ පිටින් චාජ් කරල හයි කරන්න වෙනවා...
    ela machan
    karala balannam

    මම මේක ඕඩර් කරා ත්‍රෙඩ් එක දැකලා.

    ආවම චෙක් කරලා ත්‍රෙඩ් එකේ දාන්නම්.
    ela machan
    ------ Post added on Oct 27, 2021 at 8:11 PM