සඳක් වෙන්න බැරි නම් නුඹ හට
සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ ..
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ..
සීත සෘතුවකට වෙලා ..
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ...