අද දවස ගැන මොකද හිතෙන්නේ ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අද දවස ගැන මොකද හිතෙන්නේ ?

    අද දවස ගැන මොකද හිතෙන්නේ ?
    මට නම් දැන් එපා වෙලයි තියෙන්නේ හොද:/
    Sad-Baby-Girl-Picture.jpg

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්‍රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි.
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    චාටර් මහ එපාම කරපු දවසක් :growl: එළකිරිත් block කරලා :dull:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    pic එකේ ඉන්න කෙල්ල මාර cute
    මොකද තාම කොල්ලෙක්වත් සෙට් වෙලා නැද්ද
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනද වගේ ම එළකිරි එකට විවිධත්වයෙන් යුතු දවසක්. හැමදේම හොඳින් වෙන්න කියල කාගෙත් ප්‍රාර්ථනය තිබුණොත් අද දවසට වැඩිය හෙට දවස ලස්සන වෙයි.

    ඇදිරිනීතිය
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපෝ අද දවස ගැන නම් කතා කරල වැඩක් නෑ. මට හෙම්බිරිස්සාවක් හැදිල හුස්ම ගන්නත් අමාරුයි. ඒ මදිවට නිකන් ඉන්න බැරුවට exercise කරන්න ගිහිල්ල කොන්ද ඇවිලිලා. හෙල්ලෙන්නවත් බෑ රිදෙනවා. වින්ටජිනෝ ගාගෙන ඉන්නෙ. :(
     

    33000W

    Member
    අද හොදයි. ඉර එලිය වැටුන.ටිකක් විතර වැස්ස.පෘතුවිය වෙනද වගේම කැරකුනා. දැන් හද පායලා තියනව. තරුත් තියනව.ඔය මදැයි:P