සිංහළයා;12901508 said:ටිටී නං හෙන ගේමක් දෙනව කෙල්ලෙක් කියල පෙන්නන්න...![]()


කෙල්ලො ඔය හැමදේම බලලා කොල්ලෙක් එහෙම සෙට් කරගන්න ගියොත් හොයාගන්න වෙන්නෙ දෙකටම නැති ලොලන්ත චරිතයක් තමා.. 


මේක ලියපු කෙනා කවුරු උනත් ඇත්තම කියලා තියෙනවා![]()

මාර සීන් එකනෙ.. එතකොට සාමාන්‍ය ජීවිතයෙ කොල්ලෙක් කරන හැමදේම මායම්ද..? මෙහෙම ගියොත් කොල්ලන්ට ඉන්න වෙන්නෙ එකදහස් නවසිය බරගණන් වල විදියට.. කොන්ඩෙ හදන්න බෑ.. රැවුල වවන්න බෑ.. ට්‍රැවලින් බෑග් අරන් යන්න බෑ.. ෆෝන් දෙකක් යූස් කරන්න බෑ.. අදුරු ඇදුම් අදින්න බෑ.. පීසා හට් යන්න බෑ.. කේ. එෆ්. සී යන්න බෑ.. පන්සල් යන්න බෑ.. ගිටාර් පාරෙ අරන් යන්න බෑ.. බස් එකේ වැරදිලාවත් නිදාගන්න බෑ..කෙල්ලො ඔය හැමදේම බලලා කොල්ලෙක් එහෙම සෙට් කරගන්න ගියොත් හොයාගන්න වෙන්නෙ දෙකටම නැති ලොලන්ත චරිතයක් තමා..
![]()


