ඉදිරි සැප්තැම්බර් මාසෙ මුල් සති දෙක තුළ වල්ගා තරුව දැක බලා ගැනීමට ඔබටත් අවස්ථාවක් තියනවා.
වල්ගාතරු නාමකරණය අනුව Comet C/2023 P1 (Nishimura) ලෙස හැඳින්වෙන අතර මෙය ජපන් ජාතික හිදෙයෝ නිශිමුරා විසින් 2023 අගෝස්තු 11 දින සොයා ගන්නා ලදී.
සැප්තැම්බර් 18 වන දින මෙය සූර්යයාට ආසන්නතම අවස්ථාවට (...