ඕපන්හයිමර් චිත්‍රපට තිරගත වීමත් එක්ක ලොව මුල් ම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම වෙන ට්‍රිනිටි පරීක්ෂණය ගැන ආයෙ ආයෙ අහන්න ලැබෙනවා.
මේ කතාවටම සම්බන්ධ තවත් විශේෂිත සිද්ධියක් ගැන තමා මේ ලියන්නෙ.
මේ අගෝස්තු මාසෙ 21 වෙනිදට හරියටම අවුරුදු 78කට කළින්, එනම් 1945 අගෝස්තු 21 වෙනිදා ලොව ප්‍රථම න්‍යෂ්ටික අවධි...