payoneer usd rate කොහොමද මිට්ටො?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    මේ දවස් වල rate කෝමෙයි? normally LKR එකට වඩා කොච්චරක් වගේ අඩුවෙන්ද rate පෙන්නන්නෙ?
     
    • Like
    Reactions: B.Chat

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    1692778468032.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මෙයිට වැඩිය ගානක් ගන්න පුලුවන් නේ බං NRFC එකකට ගෙන්නගත්ත නම්. මම නම් දැන් අවුරුදු ගානක ඉඳල කරන්නෙ එහෙමයි.
    අනිත් එක ඩොලර් 1000ක් වගේ විත්ඩ්‍රෝ කරනව නම් බෑන්ක් එකට ගිහිල්ල ස්පෙෂල් රේට්ස් ඉල්ලගන්න පුලුවන්. එතකොට උං තව රුපියල් 2-3ක් වැඩි කරල දෙනව.
     
    • Like
    Reactions: rukshrulz