1. Nirosh shan

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද 135 සීසී එකකට කොටේෂන් එකක් ගත්ත. සල්ලි රුපියල් වලින්ම 265,000.00 සිංග්හලු...
  2. Nirosh shan

    EK Office Fun

    එස්කුට්ට කොහෙද ඉන්නේ? :dull:
  3. Nirosh shan

    EK Office Fun

    ඒකා කොහෙද ඉන්නේ?:shocked:
  4. Nirosh shan

    හෙට ඉදන් වාහන වලට ලීසිං දෙන්නෙ 50% ද

    මටත් ඔහොම සීන් එකක් ලීසින් කම්පැණි එකකින් කිව්වා.. යහපාලනේ බොලව්
  5. Nirosh shan

    EK Office Fun

    කොල්ලුපිටියෙ කොහිද?
  6. Nirosh shan

    EK Office Fun

    වැට උඩ.. වත්තල;)
  7. Nirosh shan

    EK Office Fun

    සහෝ කොයි ඉසව්වෙද? මම කොළඹ- ගම්පහ මායිමේ;)
  8. Nirosh shan

    Elakiri එකෙන් thread එක මකලා

    ස්පෑම් චෙකර් ඇවිත්
  9. Nirosh shan

    EK Office Fun

    එස්කුට්ට අයියා....;)
  10. Nirosh shan

    ඇයි පානදුර නන්ගිම

    තක්ෂිලාගේ මාධ්‍ය ප්‍රකාශක අපේ බඩිය මහතා... :baffled:
  11. Nirosh shan

    EK Office Fun

    ඔව් බන්. දැන් ඉන්න ඇම්ඩල එක්ක වැඩ කරන්න තරම් අපි මෝරල නැහැ බන්.:(
  12. Nirosh shan

    EK Office Fun

    නාරි ලක්ෂණ ගැන සොයනවට වඩා හොදයි ඒ ගැන නොසිතා ඉන්න එක. කවදාවත්ම හොයල ඉවර කරන්න බැරි විෂය පථයක්....:growl::growl:
  13. Nirosh shan

    EK Office Fun

    මටනන් අවුල්.. හරියට ප්ලෑන් කරපුව කරගන්න බැරි වුනා.. වෙන විශේෂ වැඩ (අතින් කයිට් වෙන වැඩ) බර ගාණක් වුනා.. ගිය අවුරුද්දට අමතර වැඩ 3,4 කට ලක්ෂ 5,6 ක් අනව්‍ශ්‍ය විදිහට වියදන් වුනා...
  14. Nirosh shan

    EK Office Fun

    ජෝක් නෙමෙයි බන්. මාත් හෙන ආසයි වවන්න. ඒත් ආදායම් මාර්ගයක් විදිහට කරන්නන් ෆුල්ටයිම් බැහැල කරන්න වෙනවා... ඒ දැනුමත් අපිට නැහැ බන්... එක්කො බන්ඩාරවෙල නුවර එලි පැත්තෙ ලොරි ටිකක් යවල බඩු ගෙනත් මෙහෙ බෙදුවනන් පොඩි ලාබයක් තියෙයි... ඒත් වාහන වලට වියදම එහෙම යද්දි.. අනේ මන්ද බන්.. බිස්නස් එකක් කරන්නම...
  15. Nirosh shan

    labrador retriever

    පට්ට ලස්සන, හුරතල් බලු වර්ගයක්.. හැබැයි උන් ඉක්මනට මහත් වෙලා තවත් මහත් වෙලා තවත් මහත් වෙනවා.. ඒක නිසා ටික කාලයක් යද්දි බල්ලව අනිවා දිනපතා ව්‍යායාම කරවන්න වෙයි. (ඇවිද්දවන්න වෙයි)
  16. Nirosh shan

    EK Office Fun

    2015 ත් බලන් ඉද්දි ගෙවිල ගියා වගේ... කරගත්ත වැඩකුත් නැහැ...
  17. Nirosh shan

    EK Office Fun

    ෂේප් එකේ ඉන්නව බන්.. මම මේ කල්පනා කරේ මාත් වගාවකට බැස්සනන් හරි වගේ...:baffled:
  18. Nirosh shan

    EK Office Fun

    EK office tread eke nedda kello??? :baffled:
  19. Nirosh shan

    EK Office Fun

    Good Morning working guys.... Happy week... :p

    No contents