1. Nirosh shan

    Post Your Reputation Points Here

    හංස ඇවිත්.. :shocked::baffled::baffled::P:P
  2. Nirosh shan

    kiribathgoda to malabe

    කොපි කරල ගෙඩි පිටින්ම දැම්මොත් තමයි බ්‍රෝ ඒක රී පෝස්ට් වෙන්නෙ.. මම කොපි කරල එඩිට් කරල බ්‍රෝ දැම්මෙ..:)
  3. Nirosh shan

    marriage certificate help

    ගොඩක් අයට ඔය මගුල් සහතිකේ වැරදිල තියෙන්නෙ බන්.. ඒකෙ අනිත් පැත්තෙ තියෙන නම වෙනස් කරගන්න ගොඩක් උන්ට හිතෙනවා.. බම්ප්.. ප්‍රාෙද්ශී්‍ය ලේකම් කාර්යාලයට ගිහින් බලන්න... කරගන්න පුලුවන් වෙයි..
  4. Nirosh shan

    කාගෙද ගී නද..

    මෙන්න ඊළග අවස්ථාව ප්‍රශ්න කරදර ආවම අපේ හැම දේම කඩා බිද දමා දුක් වෙලා වෙන් වුනා මතකයි. ඒ අපේ අතීතය කවුරු නොදැන හිටියත් අපි දන්නවා ඒ අතීතෙ ගැන. ඒත් කවදා හරි ආයිත් එයි කියල බලන් ඉන්නවා. එදාට අදුරන්නෙ නැහැ වගේ ඉන්න වෙයි අපිට...
  5. Nirosh shan

    කාගෙද ගී නද..

    පුදනකොටම කාපි යකා.. :growl::growl::growl: එල එල.. පිළිතුර නිවැරදියි :) :):)
  6. Nirosh shan

    kiribathgoda to malabe

    kiribathgoda - kaduwela ( 380 ) kaduwela - malabe ( 177 ) 380 බස් ලබ්බාගේ බස් එකට නැග්ගොත් බඩුම තමයි
  7. Nirosh shan

    කාගෙද ගී නද..

    මෙන්න ඊළග අවස්ථාව නුඹ දුටු ඒ මුල් දින පටන් නුඹගේ රුව සතර දෙසින් පැමිණ මාගේ නෙත් මානයේ දැවටෙමින් රැය පුරාම මගේ නින්ද සොරාගෙන මා අසලින් දැවටෙනවා
  8. Nirosh shan

    කාගෙද ගී නද..

    එල එල
  9. Nirosh shan

    කාගෙද ගී නද..

    මාත් මේක හිතුව. ඒත් ගැලපෙන්නෙ නැහැ වගේ:oo:
  10. Nirosh shan

    කාගෙද ගී නද..

    අලුත් ද පරණද?
  11. Nirosh shan

    කාගෙද ගී නද..

    මල් කැකුලකට ආදරේ කියන්න... තහනම් නෑ පුංචි සමනලුන්ට :)
  12. Nirosh shan

    කාගෙද ගී නද..

    උදාව්-- ගැ / පි ??
  13. Nirosh shan

    Post Your Reputation Points Here

    රීපෝස්ට්.. :growl:
  14. Nirosh shan

    කාගෙද ගී නද..

    :baffled::baffled::baffled: නෙදකින්...:baffled::baffled: කෝ දාපිය මොකක් හරි වෙන හින්ට් එකක්..
  15. Nirosh shan

    Post Your Reputation Points Here

    පරණ එකවුන්ට් එක?? එහෙමනන් මම පළවෙනි 20 ඇතුලෙ හිටිය...:baffled:
  16. Nirosh shan

    කාගෙද ගී නද..

    කව්ද ඊළගට ? කෝ දාන්න බලන්න...
  17. Nirosh shan

    කාගෙද ගී නද..

    Epa Yali Hamuwanna Jeewithe Gaman Maga - Sunil Edirisinghe
  18. Nirosh shan

    කාගෙද ගී නද..

    :shocked:
  19. Nirosh shan

    කාගෙද ගී නද..

    මා මල පසු සොහොන් කොතේ? :eek:

    No contents