1. Nirosh shan

    මාව කාපිය :growl::growl::baffled::baffled::P:P

    මාව කාපිය :growl::growl::baffled::baffled::P:P
  2. Nirosh shan

    කාගෙද ගී නද..

    හිතවත් කොලවරි ඩී සහ වල් බලු ජේසනයා වෙත ආදරෙන්.. යකෝව්.. මේක සීරියස් විදිහට කරන්න හෙලුප් එකක් දීපියකො ජොක්ස් කරන්නෙ නැතුව. මේ මොන ජෝක්ස් එකක්ද බොල... :baffled::baffled::baffled:
  3. Nirosh shan

    කාගෙද ගී නද..

    ආයුබෝ වේවා මහරජාණනි.... :):)
  4. Nirosh shan

    කාගෙද ගී නද..

    ටින් ටින් ගේ වීරක්‍රියා
  5. Nirosh shan

    කාගෙද ගී නද..

    මේක ලී වඩු කර්මාන්තයට අදාල එකක් නේද? මෙන්න පිලිතුර පලංචියේ ලී ඉරුවේ අපි එකට
  6. Nirosh shan

    කාගෙද ගී නද..

    ලට්ට පට්ට එකතු කරල දවසෙ ඉතුරු හරිය.. සද්ද බද්ද දාලා හදන මේක කොත්තු රොටිය? :P
  7. Nirosh shan

    කාගෙද ගී නද..

    මේකනන් හිතාගන්නත් බැහැ සහෝ.. පොඩි ඉගියක් දෙන්න පුලුවන්ද? අර මිල්ලෙ සොයා එකේ ඉතාලි ගිහින් කියන සින්දුවද? :P
  8. Nirosh shan

    කාගෙද ගී නද..

    අඩෝ දෙවෙනි පාරින්ම හොයා ගත්තා නේද උඹ? උඹ නම් හැබෑම හපනෙක්. :yes:
  9. Nirosh shan

    කූඹි_ගුලක්_ඇත්තට_මොන_වගේද?

    දුක හිතුනා රත්තරනේ....
  10. Nirosh shan

    කාගෙද ගී නද..

    රජකාලෙ සිදුවීමක් ගැන සදහන් වෙන්නෙ... බිසවක් සොවින් කියන ගීතයක්... වෙන බිසවක් රජාට ලයින් දානවලු.. ඉතින් අර බිසව මේ බිසවගෙන් ගේම ඉල්ලනවා..
  11. Nirosh shan

    EK Office Fun

    රාජකාරි යාමට ඒමට මෝටර් සයිකලයක් මිලදී ගැනීමට අදහසක් පවතී. ලක්ෂ 2ත් 3 ත් අතර ගණනකට මිලදී ගත හැකි ගෙවන මුදලට උපරිම ලාභ මෝටර් සයිකලය නම් කර වටිනා ත්‍යාග දිනා ගන්න. ඉක්මන් කරන්න. බජට් එකෙන් වැඩි කරන්න කලින් බයික් එක ගන්න ඕනි.
  12. Nirosh shan

    කාගෙද ගී නද..

    ආඩම්බර ස්ත්‍රින් ගැන මුලින් සදහන් වන ගීයකි.. හැබැයි ගායනා කරන්නේ ස්ත්‍රී පරාණයක්ම තමයි... ටිකක් පරණයි..
  13. Nirosh shan

    කාගෙද ගී නද..

    සෑහෙන අමාරුයි සහෝ...ඉගියක් දෙන්න පුලුවන්ද?
  14. Nirosh shan

    කාගෙද ගී නද..

    අනේ ගොනෝ ඔබ ඇසිපිය නොහෙලා බැලුවා......

    No contents