පාර්සල් භාර දීමේ දී
01.අප භාර නොගන්නා ද්‍රව්‍ය
අහිතකර ඖෂධ ,රත්‍රං ,මුතු මැණික්, මත්ද්‍රව්‍ය ,සතුන් ,මුදල් සහ රේඛනය නොවූ චෙක්පත් ,අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ,විෂ රසායනික ද්‍රව්‍ය ,නරක් වන සහ පිසූ ආහාර ද්‍රව්‍ය, මිල අධික දැව වර්ග සහ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් සහ ලාංඡන .
02. පහත සඳහන් ද්‍රව්‍ය...