ගොන් ද කියන්නනම් දන් නෑ.
acting, presenting, reporting කොටින්ම කිව්වොත් මිඩියා වලට යන බහුතරයකට බඩු නොවී පැවැත්මක් නෑ. අනාගතයක් තියෙන්න නම් අවශ්‍ය තැනදී නැමෙන්න :eek: අවස්තාව ආවම උස්සන්න :sorry: පුරුදු වෙන්න ඕනේ. එහෙම අයට සුබ අනාගතයක් තියෙන විදියට අද ලංකාවේ Media උප සංස්කෘතිය වර්ධනය වෙලා...