1. Capital_M

    Fiverr Level 2 for Sale

    ඇයි විකුනන්නේ ? කීයද අඩුම ?
  2. Capital_M

    නොමිලේ ඉන්ටනෙට් එකෙන් බඩු ගෙන්වමු...

    හද දිහා බලන් උඩපනිනවා වගේ වැඩක් බන් ඕක ! :lol::lol: ගො.ක.නෝ
  3. Capital_M

    Dr. navariyan එකේ full movie eka nadda?

    :lol::lol::lol::lol: producerටවත් තාම ඔරිජිනල් කොපි එක ගියේ නෑ
  4. Capital_M

    Free..free

    මල විකාරයක් බන්, paid ඒකට වඩා ලෙඩ ගොඩයි :eek::sorry:
  5. Capital_M

    2018 Personal Goals

    කඩ්ඩ තමා මදි ! :( වෙන හීන නෑ ගානට යනවා:D:D
  6. Capital_M

    John Snow in Sri Lanka

    ෆෝන් එක චාර්ජ් ඒකට ගහන නෙට් යන්න එපා ෆ්‍රෙන් :lol::lol:
  7. Capital_M

    නින්දෙදී ඔබට අත්දැකීමට සිදුවන අරුම පුදුම

    ඔච්චර සිද්දි නම් වෙලා නෑ. ඒත් මේක ඇත්තක් "අපි දකින්නෙ හීනයක් කියලා නින්දෙදිම දැනගත්තොත් අපිට පුළුවන් අපිට ඕන විදිහටම හීනෙ දක්කවන්න." පොඩි පොඩි CID ගේම් වගයක් ගහල තියෙනවා ඔය විදියට. :love::love: දැන්නම් භාවිතයක් නැහැ :lol::lol:
  8. Capital_M

    නින්දෙදී ඔබට අත්දැකීමට සිදුවන අරුම පුදුම

    PM ඒකට රිප්ලයි කරා. :D උනන්දුවක් නැති උන්ට කියල වැඩක් නෑ :(
  9. Capital_M

    බැංකු පැමිනිලි

    ලංකාව තුල ඕනෙම බැංකුවකට සිංහලෙන් පැමිණිලි කරන්න පුළුවන් මචං. තේරෙන් නෑ කියල ignore වෙන්නේ නෑ. තාම ලංකාවේ ජාතික භාෂාව
  10. Capital_M

    ලයිසන් ගද්දි

    එතන ඉන්න උන්ගේ අතේ තමා ගේම තියෙන්නේ. ශේපට කතා කරහන් අවුලක් ඇද්දොත්. උන්ගේ අම්මගේ නීති තියෙන්නේ සමහර වෙලාවට
  11. Capital_M

    නින්දෙදී ඔබට අත්දැකීමට සිදුවන අරුම පුදුම

    tags හරියට දාපන් සහෝ. නැත්නම් traffic එක්ක ගොඩක් කල් යනවා. ඉන්දියන් ෆෝරම් ටිකක අකවුන්ට් හදහන් පොස්ට් දාහන් content එකක් එක්ක.(ස්පෑම් නොකර) 15 පනිනකම් මොනටයිස් කරන්න එපා. :) good luck bro.
  12. Capital_M

    ශ්‍රීමාලි ෆොන්සේකා ගේ අරක පේනවා

    මදැයි අරක බලන්න ආව :lol::lol::P:rolleyes:
  13. Capital_M

    SLT Unlimited free INTERNET on 1st of JAN 2018

    theoretically 6.8Mbps අඩුම තියෙන්න ඕනේ 72GB දවසෙන් බාන්න. විස්වාස කරන්න අමාරුයි බන්. උන් ලිමිට් දායි. :(:( Already ready boss :lol::lol: Like a boss :cool::cool::yes:
  14. Capital_M

    Go daddy 2-Step Verification

    හච් හුලංටෙල් ඔය කේස් එක එනවා. මගේ number එකෙන්ම මටම SMS එකක් දැම්මම හරිගියා. හරියන නැත්නම් CS ticket එකක් දාන්න.
  15. Capital_M

    Wife බාබා ලැබෙන්න හොද hospital එකක්

    අක්ක / වයිෆ් කියල වෙනසක් නෑ බන්. දැනෙන එකාට ඒ කැක්කුම දැනෙනවා වෙනසක් නැතුව ! :love::love: You have given out too much Reputation in the last 24 hours, try again later.
  16. Capital_M

    Anyone in need of a Laptop

    proud of u

    No contents