1. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    සිරාවට බන්.... :rofl:
  2. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වෛරෝඩි ගහන්නේ :cool:
  3. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    8.00ට පටන් ගත්ත බන් :( 10 වෙද්දී ඉවර කළා :(
  4. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අපේ උන් මුස්ලිම් අන්තවාදය කියල කෑ ගහනවා. ඒ උනාට radio එකට ගියාම MC එකේ උන් අනිත් උන්ව පීචන් කරලා කථා කරන්නේ. අපේම උන් ඔහොම නම් ඉතිං මුස්ලිම් උන් අපිව පිචන් කරන එක අලුතින් හිතන්න දෙයක්ද?
  5. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹේ අර වාහන ත්‍රෙඩ් එක යට ගියා නේ??? චන්දෙ ඉවර වෙනකන් මුකුත් සෙට් වෙන්නේ නැහැ බං. අනික මටත් තවම වහනයක් නැහැ. ඒත් වාහන ගැන ඉගෙන ගන්න ආසයි බන්.. help එකක් දියන්කෝ..................
  6. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    නැහැ බං. :no: අපේම උන් නිසා තමයි
  7. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    එහෙම දෙයක් වෙනවනම් ලොකු දෙයක්.. ඊයේ මට ලොකු කළකිරීමක් ආව රේඩියෝ අහන්න ගිහිං බං :(
  8. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    අනේ මන්ද බං... එලකිරිය ඉස්සර හොඳට තිබ්බ දැන් නිකන් පිස්සන් කොටුව වගේ
  9. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    ඒ වගේ සීන් එකක් තියෙන්නෙ...
  10. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ මට වඳුරා කිව්ව නේ?? :(
  11. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    රෙන 74 වගේ මට හිතෙන්නෙ...... :dull:
  12. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    වැඩේ මාට්ටුද? :sorry:
  13. KPZ

    මෙන්න පුදුම ගේමක්

    :lol: කැත කැපිල්ල :rofl:
  14. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ කෝකටත් උඹේ විස්තර තැන තැන දාන එක අඩු කරපන්.. මට මතක හැටියට උඹ අර ෆොටෝ දෙක දැම්මේ නැහැ වගේ බන් ත්‍රෙඩ් එකේ. මම ඇහැව්වම මට pm කළා. උඹ ත්‍රෙඩ් එකේ දැම්මද?
  15. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    උඹ ඔක්කොම කරලා... :growl: දැන් දන්නේ නැහැ වගේ ඉන්නවා නේ :frown:
  16. KPZ

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

    admin ද? ඒ උනාට admin ඕක කියයි කියල sure නැහැ මට. අනිවාර්යෙන් ඕක පරණ user කෙනෙක් මචන්. එදා මම උට උඹේ සීන් එකකට මොනවද කියල බැන්න. පස්සේ රෙප් කපල තිබ්බ. -4ක් ඒ කියන්නේ රෙප් power එක 8ක් නැත්තම් 9ක් තියෙන එකෙක්.

    No contents