_________________________
ඔව් බං මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා.. මකන්න කියලා..
http://www.elakiri.lk/forum/showpost.php?p=16882333&postcount=12
ඔන්න ඔතනින් තමා ඌ මගේ සම්පූර්ණ නම හොයාගෙන තියෙන්නෙ..
අනිවා ඕකා පරණ මෙම්බර් කෙනෙක්.. මං ඉස්සර කියපු ගොඩක් දේවල් නෝට් කරගෙන ඉඳලා තියෙනවා.. මගේ කෙල්ලගෙ නමත් මං මොකක් හරි ත්රේ්ඩ් එකක කිව්වා.. ඌ ඒකත් නෝට් කරගෙන තියෙනවා.. ඌ මාව ෆලෝව් කරකර ගේම දෙන්නෙ..
මට හොයාගන්න ඕන බං ඕකුන් තුන්දෙනා එකෙක්ද, නැත්තං තුන්දෙනෙක්ද කියලා..
http://www.elakiri.com/forum/member.php?u=516450
http://www.elakiri.com/forum/member.php?u=520880
http://www.elakiri.com/forum/member.php?u=518415
මුන් ඔක්කොම එකෙක් වෙන්න ඕනේ බන් ..උබේ එකවුන්ට් එකට් සමාන නමකින් පොස්ට් කරන්න ...
පල ඇති රුකටලුනේ ගල් වදින්නේ ...ගණන් ගන්න එපා ..පොන්සලා ඔහොම තමයි










