1. Dodo Mahaththaya

    පව් කාරයාට ගල් ගැසීම

    ඔව් ඒක ඇත්ත...මරණ දඬුවම කියන දේ නම් හොඳ දෙයක් නෙමේ තමා. මටත් ආසයි හිරේ ජීවත් වෙන මිනිස්සු එක්ක කතා කරන්න. එහෙම අවස්තාවක් ලැබිල නෑ තවම :(
  2. Dodo Mahaththaya

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    සෙලිග්මාන් ගේ '' වැද්දාස් '' කියන පොතේ pdf එකක් තියෙනවා....කොහොමද එළකිරියේ පොස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ? :confused:
  3. Dodo Mahaththaya

    අමුතු_ART

    :love::love::love::love: මේක නම් ඇත්තටම හිතට දැනුන.
  4. Dodo Mahaththaya

    [Announcements] ElaKiri Interactive Radio !

    :angry::angry::angry::angry::angry:
  5. Dodo Mahaththaya

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    ඔව් ඒ කතාව නම් ඇත්ත තමා ඉන්දියා, පකිස්තාන් ටච් කරලත් නෑ. ඒ වුනාට ඉතින් මචං අපිට කියන්න බෑනේ.උතුරු යුරෝපේ (නොර්ඩික් ) රටවල් ඇරුනම ලෝකේ අනිත් හැම රටකම වගේ හොරු මංකොල්ලකාරයෝ අඩු වැඩි වශයෙන් ඉන්නවනේ. හැබැයි ඉතින් කිව්වත් වගේ මේක උන්ගේ රස්සාවේම කොටසක් වෙනවා ඇති.ඩොකියුමෙන්ට්‍රි, පොටෝස් වගේ අනන් මනං...
  6. Dodo Mahaththaya

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    ඕක හරියටම කාසියක දෙපැත්ත වගේ. අපිට මෙතන පෙන්නන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් එක කොටසක් විතරයි.ඔය මිනිස්සුන්ගේ ජීවිත වල නොපෙනෙන පැත්ත කොහොම වෙයිද ? ඒ මිනිස්සුන්ට ඔය රටකදී කරදරයක් සිද්ධ වුනොත්, ආපහු තමන්ගේ රටට ගිහින් එහෙදි ජීවත් වෙන්න විදිහක් නැතුව ගියොත්, ඔය පොඩි එකාට තේරෙන වයසක් ආපුවහම සමහර...
  7. Dodo Mahaththaya

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    චිනේ අල්ල ගත්තෙම කියල නෑ චීන එක්ක තිබ්බ සම්බන්ධතා කැඩුන. හන් වරු කියන්නේ සංචාරක ගෝත්‍ර වලින් හැදුනු ජන කොට්ඨාශයක් බන්.අස්සයෝ පිටේ නැගල යුරෝපේ වටේම ගියා. අහිකුන්ටකයෝ නම් දැන් දකිනවා හරි අඩුයි තමා...... මේ වගේ වැඩකට පරණ බස් එකක් අරගෙන හැදුව නම් මරු නේ බන්...:):)
  8. Dodo Mahaththaya

    සොනාලි එක්ක රජ FM

    ඒ සුන්දර අතීතයක් හිමි යුගයේ අවසන් පරම්පරාව අපි වමු...... Golden history. :love::love::love:
  9. Dodo Mahaththaya

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    :love::love::love::love: ඔය ඉස්සර අහිකුණ්ටකයෝ ඔයිට සමාන ජීවිතයක් නේ ගත කලේ.ගෙවල් දොරවල් නෑ, ඉගෙන ගන්නේ නෑ, එදා වේල ගමනක්. අවුරුද්දේ එක එක කාල වල එක එක තැන් වල. උඹ අහල තියෙනවද සයිබිරියන් තැනිතලාවේ සහ උතුරු ආසියානු භූමිවල හිටපු '' හන් '' වරු. අර ඇටිලා ද හන් කියන්නේ එයාලගේ නායකයෙක්. ඒ මිනිස්සුත්...
  10. Dodo Mahaththaya

    පව් කාරයාට ගල් ගැසීම

    ඔව් ඒක ඇත්ත......ඒත් ඉස්සර ලෝකේ වගේ නෙමේ. හරිම සංකීර්ණයි. අර පැන්ඩෝරා දෙවඟනගේ කතාවේ වගේ, හොඳ නරක දෙක කොච්චර එකට කලවම් වෙලාද කියනවා නම් හරි වැරැද්ද තොර ගන්න බැරි තරමට සංකීර්ණ වෙලා. :confused::confused:
  11. Dodo Mahaththaya

    කවි සංකල්පනා

    අම්මටසිරි........... :lol::lol::lol:
  12. Dodo Mahaththaya

    ..::[ලෝකේ_වටේ ගමනක් (Family World-trip]::..

    මේ වගේ ලෝකේ වටේම යන්න නම් ආසයි. ඒත් පවුලක් සහ සල්ලි තමා නැත්තේ..... :rolleyes: ලස්සනයි බන්. ආස හිතෙනවා.:)
  13. Dodo Mahaththaya

    interested උච්චාරණය

    ඕක කෙනෙකුට තේරෙන විදිහට උච්චාරණය කලාම ඇති නැද්ද ? මොකද වෙනත් බාසා වල සමහර වචන ඇත්තටම කියවගන්න අමාරුයි.මට නම් ඉංග්‍රීසි කතාකරද්දී අර නිකන් පොතක් කියවනවා වගේ. වචන නවත්ත නවත්ත, හිමින් කතා කරන්නේ. නැත්තන් පැටලෙනවා. :confused:
  14. Dodo Mahaththaya

    පව් කාරයාට ගල් ගැසීම

    එහෙමද......මමත් ඔයා කිව්වට පස්සේ දන්නේ. ඔය සමහර ඉංග්‍රීසි වචන අපි ඇත්තටම දන්නේ නෑ. බොහොම ස්තුතියි.:)
  15. Dodo Mahaththaya

    ලොක්කා මොකෝ වැඩිය පේන්න නැත්තේ......සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් ලියලත් නෑ. මණ්ඩපය පැත්තේ ගොඩ...

    ලොක්කා මොකෝ වැඩිය පේන්න නැත්තේ......සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් ලියලත් නෑ. මණ්ඩපය පැත්තේ ගොඩ වදින්නේත් නෑ. රේඩියෝ එක පැත්තේ ආවෙත් නෑ. මොකෝ බිසීද ? :confused::confused::confused:
  16. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකෝ කරන්නේ මෝල් මකරෝ.....දැන් ඔහේ සීතල වැඩිද ? නත්තලට එහෙම රටේ මිනිස්සු ජයටම ලැස්ති වෙනවා ඇති නේ....
  17. Dodo Mahaththaya

    පව් කාරයාට ගල් ගැසීම

    Stoning, or lapidation, is a method of capital punishment whereby a group throws stones at a person until the subject dies මමත් ඕක විකිපීඩියා එකේ දැක්කා.ඒත් හැමතැනම භාවිතා වෙන්නේ Stoning නේ. මම හිතුවේ lapidation කියන්නේ සමාන පදයක් කියල. :confused:
  18. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඉස්සල්ලා ත්‍රෙඩ් එක ලියල ඉවර වෙලා කන්න ගියේ බන්.....බත් තමා ඉතින් කෑවේ. :rolleyes:

    No contents