පව් කාරයාට ගල් ගැසීම
පව් කාරයාට ගල් ගැසීම....The Stoning of Soraya M. :(
ඉතිහාසයේ පුරාවට නීතිය සහ සාමය වෙනුවෙන් වැරදිකරුවන් හට දඬුවම් ලබා දීම සිදුව තිබෙන අතර,වර්තමානයේද එය ඒ අකාරයෙන්ම නොවුනත් වර්තමාන සමාජ ක්‍රමයට, නීතියට ගැලපෙන ලෙස එක් එක් රටවල් තම තමුන්ට ආවේණික ලෙස නීති පද්ධති හා රාමුවක්...