මා දුටු ආශ්චර‍්‍යන් 2ක්
දිනය: සැප්තැම්බර් මස එක්තරා සතියේ දිනයක්
වේලාව: 6.45 P.M
මා දුටු ආශ්චර්ය 1: මම ගාලු මුවදොර බංකුවේ වාඩි වෙලා හුලං ටිකක් වැදි වැදි අහස දිහා ආසාවෙන් බලන් හිටියා,
සාමාන‍්‍යයෙන් මම සතියකට 5 පාරක්වත් ගාලු මුවදොරට යනවා,
ඒ හිත ටිකක් සැහැල්ලු කරගන්න සහ විනෝද විම පිණිසයි,
මම...