1. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං, මුං දෙන්නා කවුරු ගැනද බං මේ කියවන්නේ එඩිශන් කියාගෙන. :oo:
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    උඹට බෑ කෙල්ලේ තනියෙන් නගින්න කෝ දෙන්න බලන්න අත.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම ටිකක් ටෙන්ෂන් එකේ බං හිටියේ ඔෆිස් එකේ අද වුන සීන් එකක් හින්දා එකයි සෙට් වෙන්න පරක්කු වුනේ.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඒකනේ කෙල්ලේ, වරෙන් මේ හරියට හැබැයි දගලාගෙන ඉන්න හිටනවා නම් ආවේ නැත්නම් කමක් නෑ,
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙනම් බං උඹේ ඉස්සරහින් කෙල්ලෙක් ගියොත් බිම බලාගනින් බං :baffled:
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    කොල්ලෙක් ගේ කට හඩ ස්විට් නම් ඒවාට කියන්නේ වෙනත් නම් කෙල්ලොන්ගේ කට හඩයි ස්විට් වෙන්න ඕනේ බං :dull:
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇයි බං ඕන තරම් ඕය ඉන්නේ
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මම බංකු බිස්නස් එක නැවැත්තුවේ උඹලා මම නැති දවස් වල පැදුර දාගෙන ආතල් ගත්ත දවස් වල, ඉතින් ආය බංකු නෑ කෙල්ලේ, මම වගේ කොහේ හරි තාප්පයක් හොයා ගන්න නැත්නම් කෙල්ලේ උඹත් ඕය පෙන පැදුරක් ලගට ගිහින් සෙට් වියන් :dull:
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එක බං හැමදාම අහන එකේ උඹ හිනෙනුත් කියවනව වෙන්න ඇති බං
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    මොන බංකුවක් ද බං මට මේ තාප්පේ හොදටම ඇති බං ආතල් එකේ රේඩියෝ එක අහ ගන්න.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපේ බල්ලාටවත් එපා බං ඒ සිංදුව :dull:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔන් මමත් සෙට් වුනා, මොකෝ බං මේ ත්‍රේඩ් එක කලින් ම දාලා රේඩියෝව පටන් ගන්න පැයකට කලින් දාන්න තිබ්බා නේ බං අනේ මන්දා උඹත්. කමක් නෑ බං රුශාන් එළට වැඩේ කරගෙන යමු එළ,
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST - 02

    උඹලා දෙවෙනි ත්‍රේඩ් එකකුත් පටන් ගත්තාට මම නැති වේලාවේ ? කමක් නෑ මම දැන් යනවා බං නිදා ගන්න කෙල්ලත් නිදා ගන්න යන්නම් කිව්වා, එහෙනම් උඹලා හැමෝටම ගුඩ් නයිට් කිව්වා හෙටත් සෙට් වෙන්න බලාගෙන යන්නම්. ආහ් බ්ලැක්කා ත්‍රේඩ් කියවන වැඩේ නම් එළ බං එකට හුගාක් අය කැමති උඹ ඉතින් දක්ෂයා නේ එළට වැඩේ කරගෙන යනවා...
  16. ||K~E~M~I~T~H||

    තෙමුනාට-කමක්නෑ

    අනේ මන්දා බං
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එක නේ බං අනේ මන්දා.

    No contents