1. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං උඹ කිව්වාත් වගේ මුංගේ ජොඩුවේ ප්‍රතිවිපාක තමයි බං අපිට දැන් පෙන්නේ.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    හොදයි බං හොදයි, කෝ බං මුං දෙන්නා ? :dull:
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    වේගය වැඩි වුනොත් එහෙමයි බං අනේ මන්දා උඹත්.
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඇත්තටම මුන් දෙන්නා කෝ බං :dull:, මුං දෙන්නාම මුකුළු කරගෙන ඉන්න කොටම මට සැකයක් ආවා මුන් මොනවා හරි කර ගනි කියලා අනේ මන්දා.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එහෙම ද එහෙනම් , අනේ මන්දා බං
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ බං එළ, මාත් සුටුස් ගාලා කෑමට ගිහින් ආවා බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    එළ බං අපිවත් එකතු කලාට
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපිත් SLT බං උඹ Blacklist වුන එකෙක් හින්දා වෙන්න ඇති බං
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අපිට නම් එහෙම වුනේ නෑ බං
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං අනිවා.
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ කෙල්ලේ උඹත් කරන වැඩ බලපන් කෝ, ගෙදර අය දැන් හොයනවාත් ඇති කෝ දියන් බලන්න උඹේ ෆොන් එක මම කතා කරලා කියන්නම්.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං, මුන්ගේ කියවිල්ල කෙල්ලොන්ටත් වඩා අන්ත වේගෙනයි එන්නේ බං
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ මන්දා බං
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඉතින් ඉතින් කෙල්ලේ කොහොම ද ? මොකෝ අද නෝමල් ගවුමක් ඇදගෙන ගෙදර කට්ටිය දන්නවාද අද රේඩියෝ අහන්න සෙට් වෙන්න ගියේ කියලා ?
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    අනේ බං නැතුවාට කමක් නෑ.
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    නෑ, බං සැලරි සීන් එකක් මම ඒ ප්‍රශ්නේ බේරලායි මේ පැත්තට ගොඩ වුනේ එකයි පරක්කු වුනේ. හෙට ඔෆිස් එකට ගිහිල්ලා ඒ කෙස් එක බේරා ගන්න පුලුවන් වෙයි බං
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

    ඔව්, බං එක නම් ඇත්ත, මුංගේ කට හඩවල් අවුලක් නෑ, රේඩියෝ එකට එක වෙනම කතාවක් ඒත් ස්විට් කියනවාට නම් මම එකග නෑ බං

    No contents