1. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං බලමු.
  2. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඒ මොකෝ බං, එහෙනම් අනිවාර්යෙන් ම එකීට පෙත්ත අමතක වේලා ඇති.
  3. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එක නේ , කෙල්ලේ උඩට යැව්වාත් එපා කියනවා ගියාම හොදයි කියනවා අනේ මන්දා. කමක් නෑ කෙල්ලෝ වැඩිය උඩ යන්න හොද නෑ කෙල්ලේ, :dull:
  4. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ බං එළ, හෙටත් සෙට් වියන් බං ගුඩ් නයිට් කිව්වා එහෙනම්.
  5. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    කෝ කෝ දැන් ඇති පල්ලයාට එන්න, මොකෝ ඕය උඩට වේලා :dull:
  6. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං
  7. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එළ බං එළ, අනේ මන්දා.
  8. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඌගේ හිත හදලා වැඩක් නෑ බං කවුද දන්නේ කාගේ වැරදින් ද වුනේ කියලා අනේ මන්දා.
  9. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඉතින් මොකෝ බං වුනේ, නැවතිමේ තිත තියන්න තරම් ඇයි උඹ හදිසි වුනේ ?
  10. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඒ තරම් ලොකුවට කරන්නේ නෑ බං පළවෙනි පාර හින්දා සිම්පල් එකේ උඹලාට ත්‍රේඩ් එකෙන් ම දාලා පෙන්නන්නම් එතකොට උඹලාට මගේ කට හඩ ඇහුවා වගෙත් තියෙයි නේ බං :dull:
  11. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    නෑ බං උඹ දැන් සීන් කරන්නේ නංගියාට නේ ඉතින් ඒ නංගියාව විතරක් හිතේ තියා ගනින්, අක්කා දිහා ඇහැක් ඇරලාවත් බලන්න එපා, අනික අක්කාත් එක්ක වැඩිය ෆිට් වෙන්නත් එපා බං අර නංගියාට දුක හිතෙයි එකයි උඹට කලින් පැහැදිලි කරන්න ගියේ.
  12. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    හොද ළමයි එහෙමයි ඉන්න ඕනේ කෙල්ලොන්ට කීකරු වේලා අපි වගේ.
  13. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං උඹලාත් ඇදුම් මාරු කරනවා වගේ නේ කෙල්ලෝ මාරු කරන්නේ. :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව්, බං අනේ මන්දා බං හිටපල්ලා කෝ මම සිංදුවක් හදලා මගේ තාලෙට එකක් දාන්නම් ලගදිම. :dull:
  15. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    වෙඩින් කාඩ් එවුවේ නැතත් කමක් නෑ බං උඹ ඒ කෙල්ලට කිසිම විදියකින් දුකක් දෙන්නේ නැතිව බලා ගනින්, එච්චරයි
  16. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අනේ මන්දා බං අපි නම් සෙට් වෙන්නේ 11 ට
  17. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    ඔව්, කෙල්ලේ අනේ මන්දා.
  18. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    අපිත් මේ ඒ වේගේ යන ගමන් කෙල්ලේ, අවුලක් නෑ හෙමිට එන්න.
  19. ||K~E~M~I~T~H||

    2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

    එහෙම ද අනේ මන්දා අපි හිතුවේ කෙල්ලෙක් හින්දා සීන් එකක් වත් ද කියලා බං හරි අවුලක් නැතුව හිටපන් බං

    No contents