1. Miami-Vice

    මෝඩ සෙලන්ස්කියා චෙච්නියාවට ඩ්‍රෝන් වලින් ගහලා...😅

    මුලු නේටෝ එකම පච උනා ජෝකර් හින්ද :lol: ජෝකර් බලන්නෙ කොහොම හරි යුද්ධෙ ඇදගෙන යන්ඩ ඉලෙක්ෂන් එකක් තියන්නෙ නැතුව
  2. Miami-Vice

    පෘතුගීසි භාසාවෙන් සින්හලට ආපු වචන -

    ස්පැනිෂ් වචනත් ඔය වගේ
  3. Miami-Vice

    උඹලා මේ සිරියස් එක බලලා තියෙනවද

    පයිට් ගොඩක් තියෙනව වගේ, බලන්ඩ ඕනෙ (y)
  4. Miami-Vice

    ජෝකරය බලෙන් යුද්දෙට මිනිස්සු අරන් යන හැටි..

    යුක්‍රේනෙ මිනිස්සු නිකරුනේ දුක් විඳිනව ජෝකර් නිසා
  5. Miami-Vice

    අඩේ මේක මාර ගේමක් බන්...

    (y) පට්ට අමාරු ඇති සීතලේ නන්ස්ටොප් වැඩ කරල ලොකු රිස්ක් එකකුත් එක්ක
  6. Miami-Vice

    ජෝකරය බලෙන් යුද්දෙට මිනිස්සු අරන් යන හැටි..

    ජෝකර් ඇතුලු නඩේ හොඳට හම්බ කරගෙන තියෙනව වගේ... නේටෝ එක ජෝකර්ව ඇන්දුව, ජෝකර් නේටෝ එක ඇන්දුව, යුක්‍රේනෙ සහ යුරෝප් වල මිනිස්සු වන්දි ගෙව්ව Zelensky’s top adviser resigns after anti-corruption police raid his home
  7. Miami-Vice

    බලලා නැත්නම් ජීවත් වෙලා වැඩක් නැති TV Series

    Pluribus හොඳයි... ඒකෙ ලංකාව ගැනත් කියනව... පවුඩ් ටු බී සී ලංකන් කියල බලපල්ල :lol:

    No contents