බඩියෝ ඔයා මේ කරපු කැපකිරීමට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතා ගන්න අමාරුයි .
නවෝද් අයියා වෙනුවෙන් පටි රෝල් කරාට බොහෝම ස්තුතියි කොල්ලෝ .. බොහෝම ස්තුතියි .
ඔයා නම් එල කොල්ලෙක් thank you so much ! දිගටම ඉන්න අපිත් එක්ක , කලගුණ අමතක වෙන්නෑ අපිට .. :yes::yes:
ඈ මෙන්න මේ යකා ඇවිල්ලා .. මම අරෙහෙ පන...