ආකාශ වස්තුවලින් විසිවන කැබලිවලට අත තියන්
මේ දිනවල අහසේ දිස්වෙන හඳුනා නොගත් වස්තු සමඟ පොළොව මතුපිට ආගන්තුක පාෂාණ කැබලි හා ලෝහ කැබලි වැටී තිබේ නම් ඒවා ග්‍රාහකයක කොටස් විය හැකි බැවින් ඒවා ස්පර්ශ නොකරන ලෙසත්, එවැනි දෑ ස්පර්ශ කිරීම හානිකර විය හැකි බවත් වෛද්‍ය පර්යේෂණායතනය ජනතාවට අනතුරු ඇඟවීමක්...