1. Anuja methsara

    Chilli Paste හදමු!!

    දිගටම කරගෙන යන්න ධෛර්්‍ය ශක්තිය ලැබේවා!!!!!!
  2. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ආ ... මේ වැඩේ එලට කරගෙන යන්නේ ........ පට්ට .... එල .... :D:D බඩියටයි , ශේනුවටයි කොහොම ස්තුති කරන්නද මන්ද ...... :yes::yes:
  3. Anuja methsara

    2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

    බොනි තරුව ( අනිත් පැත්ත ගහල බලපන් :P )
  4. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    Tuesday පටි රෝල් .. ::D ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතිකරන්නද මන්ද ... :yes::yes: මෙන්න ලින්ක් එක > navodwickra ත් එක්කයි baddy එක්කයි පටි පටි රෝල්ල් :lol:
  5. Anuja methsara

    dialog KBB 50 Help Bro !!

    හ්ම්. වෙන්න ඇති උබල දන්නවද හුලං ටෙල් එකේ රු 25 card එකේ free 100 mb ඉවර උනාම මෙගබයිට් එකකට රුපියල් 20 ක් අය කරනවා :sorry:
  6. Anuja methsara

    ****VOTE YOUR RADIO STAR****

    now game with Rccc and ModelSriLanka ...
  7. Anuja methsara

    dialog KBB 50 Help Bro !!

    මෙහෙමයි සිද්දිය . උබ ඔන්න දැන් Kbb 50 කියලා type කරලා message එක 678 ට යවනවා . ok ? ඊට පස්සේ උබට message එකක් එනවා Registration Successful කියලා ඔන්න දැන් බඩු active .. ඊට පස්සේ උබ connect වෙනවා .. විනාඩි 15 ක් internet use කරලා disconnect කරනවා. දැන් උබට තව පැය 1 කුත් විනාඩි 45 කුත්...
  8. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඉතින් baddy යා මේ කරන කැප කිරීමට කොහොම ස්තුතික&#351 මෙන්න අද එක සැරේට පටි රෝල් දෙකක් .. :shocked: ගිය බ්‍රහස්බතින්දා එක සහ ඊයේ(සදුදා) පටි රෝල් දෙකම බඩි කොල්ල මට එවල තියනවා ... ;) බඩි කොල්ලට මේ දවස් වල අම්බානෙකට වැඩ නිසා සහ ඉන්ටෙර්නෙට් අවුලක් නිසයි ඉතින් පොඩ්ඩක් late උනේ ගණන් ගන්න එපා හොදේ ...
  9. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    කෝ මේක හරි නේ ? :lol:
  10. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    කෝ මේ අපේ ශේනුවා ? මන් අද උදේ නම් කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ customer කෙනෙක් නැතිව වේලි වේලි ඉන්නවා දැක්කා .. :shocked:
  11. Anuja methsara

    ****VOTE YOUR RADIO STAR****

    rcccc එල කොල්ලා .. ඔය photo shop Arts දාපු එකාත් වැඩේ එලටම කරලා තියනවා ... :yes:
  12. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    :yes::lol::lol: ඌ දොඩවන්නේ ඇත්ත .... උබට ඊයේ ඇරපු අරිල්ලට සිදුනද පැටියෝ ... ? :shocked::lol::lol:
  13. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    ඔව් බන් මට නින්ද යන්නෙත් නැහැ බන් ... :shocked: කොහොමද ඉතින් ... උබට දීපුවට දැන් රතු වෙලා ඇති නේ ? :lol:
  14. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අනේ ඔව් බන් අපිට නම් බිස්නස් තියනවා .. උබ නම් ඔය පැත්තේ යන්නේ රුපියල් 25/= ට ලු නේද ? :shocked: :lol:
  15. Anuja methsara

    pati roll පටි රෝල් mega thread

    අද හවස 6.00 ගාල්ලේ කොටුවට වරෙන් තනියෙම :P
  16. Anuja methsara

    ****VOTE YOUR TRAVELING STAR****

    මේකේ animation හැදුව එකා කව්ද ?

    No contents