1. shawije

    Usa keeyada ?

    6'3" macho bara 118kg
  2. shawije

    Prepaid Couple Sim

    DIOLOG??
  3. shawije

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    diolog nadda ban
  4. shawije

    උදව්

    hoya ganna bari una bn suddek
  5. shawije

    උදව්

    bumb
  6. shawije

    උදව්

    bump
  7. shawije

    උදව්

    මචන් මගේ ඉඩමක් තියෙනවා වැලිගම මිදිගම ඔන් ද ගෝල් රෝඩ් පර්චස් 40ක් ඒ පැත්තේ සැහෙන්න හෝටල් තියෙනවා ඒ නිසා මමත් ප්ලනක් ඇන්දුවා මචන් ලක්‍ෂ 2ක් දීල නමුත් මට හොටෙල් එක හදන්න සල්ලි නෑ ඉතින් මම හිතුව බිස්නස් එකට පාට්නර් කෙනෙක් හොයන්න . කැමති එකෙක් ඉන්නවා නම් PM කරන්න
  8. shawije

    හීන හා තනිවෙලා

    https://www.youtube.com/watch?v=mdsDHFyfKtE
  9. shawije

    චොකා දිනලද ?

    මෙවර මහ මැතිවණයේදී ජයග‍්‍රහණය කරන ලද අපේක්‍ෂකයින් විසින් ලබා ගෙන ඇති මනාප මෙසේය. මෙතෙක් මනාප නිකුත් කර ඇති අපේක්‍ෂකයින්ගේ නම් මෙහි දැක්වෙයි. කොළඹ දිස්ත‍්‍රික්කය එක්සත් ජාතික පක්‍ෂය රනිල් වික‍්‍රමසිංහ – 500566 සුජීව සේනසිංහ 117049 හර්ෂ ද සිල්වා 114148 රවී කරුණානායක 111394 පාඨලි චම්පික රණවක...
  10. shawije

    Dialog Couple sims & mobitel Couple sims

    mata gaaana pm karanna
  11. shawije

    Srilanka කස්ටම්ස්...!!!!!!!!

    mona customs office da? Galle da? colombo da? mama customs machan ekayi ahuwe
  12. shawije

    iphone ගැන ඕනේ දෙයක්...

    Apple iPhone 5S 64GB 32GB iCloud Lock Network Lock Japan Network Good Condition Phone Only No Exchange Rs 22000 1Pcs meka awulda?????
  13. shawije

    නීති විද්‍යාලය ගැන

    anja mata ara pass pepar eka hoyala diyanko paper eka gaena podi idea ekak ganna
  14. shawije

    නීති විද්‍යාලය ගැන

    Anjana mama pm lkala umbata ta
  15. shawije

    ලංකාවේ ලි කැටයම්

    contact no eka hoyala diyanko
  16. shawije

    නීති විද්‍යාලය ගැන

    එතකොට මචන් law entrance exam එකට මොනවද එන්නේ මම රේගුවේ වැඩ කරන නිසා පන්ති එන්න අමාරුයි වයසත් 25යි. මට පාස් පේපර් ටිකක් හොයල දියල්ලකෝ
  17. shawije

    නීති විද්‍යාලය ගැන

    එතකොට මචන් law entrance exam එකට මොනවද එන්නේ මම රේගුවේ වැඩ කරන නිසා පන්ති එන්න අමාරුයි වයසත් 25යි. මට පාස් පේපර් ටිකක් හොයල දියල්ලකෝ
  18. shawije

    නීති විද්‍යාලය ගැන

    නීති විද්‍යාලය ගැන මචෝ මට නීති විද්‍යාලය ගැන දැනගන්න ඕන . ඇතුල් වීමේ විභාගය ට එන්නේ මොනවද ආදී වූ සියලුම දේ ගැන plz උදවු කරන්න අහන්න කිසිම කෙනෙක් නැ මට
  19. shawije

    iphone ගැන ඕනේ දෙයක්...

    5s eke i cloud lock nathi karanna puluwanda...

    No contents