උදව්

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචන් මගේ ඉඩමක් තියෙනවා වැලිගම මිදිගම ඔන් ද ගෝල් රෝඩ් පර්චස් 40ක් ඒ පැත්තේ සැහෙන්න හෝටල් තියෙනවා ඒ නිසා මමත් ප්ලනක් ඇන්දුවා මචන් ලක්‍ෂ 2ක් දීල නමුත් මට හොටෙල් එක හදන්න සල්ලි නෑ ඉතින් මම හිතුව බිස්නස් එකට පාට්නර් කෙනෙක් හොයන්න . කැමති එකෙක් ඉන්නවා නම් PM කරන්න
     
    Last edited: