1. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    අලුත් ත්‍රෙඩ් එකක් දැම්මා බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1768420
  2. නැකැත් රාල

    සාර්ථකත්වයේ විද්‍යාව.

    සාර්ථකත්වයේ විද්‍යාව. 1954 වෙසක් මාසේ ලෝකේ මිනිස්සුන්ගේ ඔලුවේ තිබ්බ ලොකු විශ්වාසයක් බිඳ වැටුනා. ඒ වගේම තව දහස් ගානකට සාර්ථකත්වයට දොර අරුනා. වීඩියෝ එක බලන්න. සාර්ථක වෙන්න රුකුලක් වෙයි. rkTfZ10jlEQ බලලා හොඳ නරක කියන්න. එහෙනම් ජය වේවා!:D
  3. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    තමන්ට ලැබෙන සල්ලි ඉස්සෙල්ලා ඉන්වෙස්ට් හරි ඉතුරු හරි කරපන්. ඊළඟට තමන්ගේ බිල් අනන් මනං ගෙවන වියදම් කරන වැඩ කරපන්.
  4. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    පොත නොවැම්බර් ප්‍රින්ට් එකෙන් එනවා. නොවැම්බර් අන්තිම හරි දෙසැම්බර් මුල හරි ලෝන්ච් කරනවා. එතකොට 2017 ගේමක් නැතුව ගොඩදාගන්න පුළුවන්.
  5. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    ඉලක්ක ලොස් වෙන්නේ ඉලක්ක තියා ගන්න එකේ අවුලක් නිසා. කොතනහරි වරදක් තියනවා
  6. නැකැත් රාල

    ට්‍රිප් එකක් යන්න තැනක්

    බණ්ඩාරවෙල යන්න පුළුවන් රාජධානි එක බුක් කරලා. අද අපේ ඩිලිටඩ් සහෝ දැම්මා හොටෙල් වගයක් ගැන එකේ මේ හෝටලේ ගැනත් තිබ්බා.
  7. නැකැත් රාල

    කාර්_එකක්_ලක්ෂ_20_කට

    ඔව් ඉඩම නිරවුල් නැත්තන් ඉතින් නඩුවක් තමයි. :yes::yes::yes:
  8. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    මට 33. මොකෝ බන් එකපාර වයස ඇහුවේ?
  9. නැකැත් රාල

    කාර්_එකක්_ලක්ෂ_20_කට

    FD කියන්නේ කරන්න පුළුවන් මෝඩම වැඩේ. මම නෙමෙයි කියන්නේ මුල්‍ය ආයෝජනයේ පට්ටම පොරවල්. ඒ ඇයි කියලා මම ලබන සතියේ වීඩියෝ එකක් දාන්නම්.
  10. නැකැත් රාල

    කාර්_එකක්_ලක්ෂ_20_කට

    මචං ඉඩම් අරන් විකුණන එක මොකද? රිස්ක් එක අඩුයි නේද? දවසින් දවස වටිනාකම වැඩි වෙන එකක් නිසා ගත්ත ගමන් දෙන්න බැරි වුනත් වාහන වල වගේ මාකට් බහින්නේ නැ නේද?
  11. නැකැත් රාල

    කේන්දර, ජෝතිෂ්‍ය කියන බොරුව

    අඩුපාඩ කියන්නේ බන් උඹ ඔය ජ්‍යෝතිෂ ගැන එක එකා කියන කතා එහෙන් මෙහෙන් අහලා ජ්‍යෝතිෂ කියන්නේ මොකක්ද කියලා තීරණය කරලා තියෙන්නේ. හොඳම දේ විෂය ටිකක් අධ්‍යයනය කරලා වීඩියෝ එකක් හදහන්. උඹ කියන සමහර ඒවා ජ්‍යෝතිෂයේ එහෙම ඒවා නැති සීන් තියනවා. ඒවා වැඩක් නෑ. ඕක දාන්නේ අර සබ් දාන සිස්ටම් එකටමද?
  12. නැකැත් රාල

    කේන්දර, ජෝතිෂ්‍ය කියන බොරුව

    මේ ඉන්නේ උඹද? පට්ට වීඩියෝ එක. අන්තර් ගතයේ නම් සැහෙන අඩුපාඩු තියනවා. නමුත් වීඩියෝ එක හොඳයි. මචං ඔය වීඩියෝ එකේ සයිඩ් එකෙන් උඹ ඩිස්ක්රිප්ෂන් දාන්නේ කොහොමද?
  13. නැකැත් රාල

    Supiri Hotel_අඩු_මිළට

    සිරා කතාව අපිත් ගිහින් හැරිලා ආවා. හෝටලේ නම් අවුල්. ඊට වඩා හොඳයි ලේක් හොටෙල් එක. සුදු අරලිය එකට යන පාරේම ඊට ඉස්සෙල්ලා හම්බ වෙන්නේ. හොටෙල් කෝපරේෂන් එකෙන් කරන්නේ. ගණන් සාධාරණයි. පට්ට තැන. එකෙන්ම කරන අනික් හෝටලේ ලෙක් හවුස් එක. ඒක නම් ටිකක් ගාන වැඩියි. නමුත් එක මම ගියපු හෝටල් වලින් පට්ටම එකක්.

    No contents