සාර්ථකත්වයේ විද්‍යාව.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සාර්ථකත්වයේ විද්‍යාව.

    1954 වෙසක් මාසේ ලෝකේ මිනිස්සුන්ගේ ඔලුවේ තිබ්බ ලොකු විශ්වාසයක් බිඳ වැටුනා. ඒ වගේම තව දහස් ගානකට සාර්ථකත්වයට දොර අරුනා. වීඩියෝ එක බලන්න. සාර්ථක වෙන්න රුකුලක් වෙයි.



    බලලා හොඳ නරක කියන්න.

    එහෙනම් ජය වේවා!:D
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නැකැත් රාල;20831469 said:
    එල. ඊළඟට කරන්න ඕනේ වීඩියෝ මොකක්ද කියලා කල්පනා කලේ.

    අසාර්ථක වෙයි කියලා තියන බය නැති කරගන්න විදියක් දාපන්...
     

    mail7768

    Member
    Oct 19, 2016
    13
    1
    1
    viswasa karapan ubawama

    Uba uba ubawa viswasa karapan. Wena nopanena deiyo wage dewal nathuwa etha kota godak dewal lesi