1. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    ගොඩක් උන් හිතන් ඉන්නේ සාර්ථක වෙන්න නම් අනිත් උන්ට කෙලවන්න ඕනේ පෙරේතයෙක් වගේ ලෝබකම් කරන්න ඕනේ කියලා. නමුත් සාර්ථකත්වය කියන්නේ එහෙම හැසිරිලා ලබා ගන්න බැරි දෙයක්.
  2. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    සැහෙන්න වැරදි තියනවා. ඉලක්කයක් තියනවා කියන්නේ ලෝකෝත්තර පැත්ත සම්පුර්ණයෙන් අතාරිනවා කියන එක වෙන්නේ කොහොමද? ඉලාක වලට යන ගමන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට වැඩ කරන්න බැරිද? ඉලක්ක නැතුව ජිවත් වෙලා මැරෙන මොහොතේ අනේ මට මේක බැරිවුනානේ කියලා හිතලා පෙරේතයෙක් වෙන්න බැරිද? ඉලක්ක නැති මිනිස්සු සල්ලි වලට ආසා...
  3. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    කෙන්දරේට අනුව නරක කාලයක් කියන්නේ වැඩිපුර මහන්සිවෙලා වැඩ කරන්න සුදුසු කාලයක්. ඔයා අහලා තියනවද සෙනසුරු අපලේ ගෙවෙන්න ගෙවල් හදන්න පටන් ගන්නවා කියන එක.
  4. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    SLIM එකෙනුයි ඇක්වයිනාස් එකෙනුයි සාධාරණ ගානකට අලෙවි කරණය උගන්නනවා. සහතිකය ගැන ගොඩක් උනන්දු නම් SLIM යන්න. සහතිකය වැඩක් නෑ. සාධාරණ ගානකට දැනුම අවශ්‍ය කියලා හිතනවානම් ඇක්වයිනාස් යන්න. IMH එකේ සයිකෝ ඩිග්රි එක වෙනකන් යන්න පුළුවන්. හැබැයි English Medium. ගානත් ටිකක් සැරයි. ටිකක් ඉන්කම් එක හදාගත්තාම...
  5. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    o/L තියනවනම් සෙටිෆිකෙට් ලෙවල් එකෙන් පටන් අරන් MBA වෙනකන් යන්න පුළුවන්. A/L කියන්නේ ජිවිතේ තීරණය කරන කඩයිම නෙමෙයි.(දොස්තරලට ඇරෙන්න)
  6. නැකැත් රාල

    ජොබ් එකක් ඕනෑ

    ජොබ් එකක් තියනවා. 0755004166 නොම්බරේට call එකක් දෙන්න කියන්න ...
  7. නැකැත් රාල

    දත් කිඹුලා මගෙත් එක්ක ලිංගික ඉරිසියාවෙන්

    උඹ දතාගේ අහවල් එක දැක්කේ කොහොමද? දතා උඹට මොනවහරි කලාද?
  8. නැකැත් රාල

    පර්ජෝ

    පර්ජෝ 305 එකක් නම් තිබේ. එන්ජින් අනන් මනං නම් පට්ට එකටම තියනවා. ඇතුලත් පට්ට. බන්ට් එකේ පොඩි ටින්කරින් පාරක් තියනවා. ගන්න එකෙක් ඉන්නවනම් කියහන්.
  9. නැකැත් රාල

    EK Married Club-16

    ahhh මාමලා නැන්දලා ඉන්නවද සනීපෙන්?
  10. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    බයවෙන්න එපා මචං වැටුන තැනින් නැගිටින්න පුළුවන් උනා නම් එතන ඉඳලා ඉස්සරහට යන එක අමාරු දෙයක් නෙමෙයි.
  11. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    මම මගේ 2017 ඉලක්ක මගේ පොතෙත් ලියලා තියනවා. එහෙම වුනාම මම දන්නවා ලෝකෙම මම ඒ ටාගට් ගහන දිහා බලන් ඉන්නවා කියලා. දැන් ඉතින් ටාගට් ඇචිව් කරනවා ඇරෙන්න වෙන විකල්ප නැ. IF U want the Island. Burn All Ur Boats.
  12. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    එල එල. දොස්තර හොඳහිත කෙනෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
  13. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    ඔය වර්ල්ඩ් වෝ සින් එක ආවම කියමු. උඹ දන්නවද රෙසිෂන් එකක් යනකොට කෝටිපතියෝ වුන එවුන් කොච්චර ඉන්නවද කියල?
  14. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    උඹ විශ්වාස කරන දේයි උඹට ලැබෙන්නේ. A/L Fail පලවෙනි ජොබ් එකෙන් අස් කරනවා පඩි නොදී කුලී ගෙදරින් ගෙදරට මාරු වේවි ඉන්නේ සල්ලි නැති නිසා වට්ටක්කා තම්බලා පොල් එක්ක කාලා දවස ශේප් කරගන්නවා. සල්ලි නැති නිසා බස්වල හොරෙන් යනවා සේල්ස් කරන්න යනවා අසාර්ථකයි. අනතුරකින් කකුලේ විලුඹ අයින් කරනවා. (සදහටම ආභාධයක්...
  15. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    අන්න ගැම්ම. එලම කිරි. උඹ 2017 ප්ලැන් කරලා දැන්ම වැඩ පටන් ගනින්.
  16. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    ටාගට් එකක් ඇචිව් කරන එක නම් හොඳයි පුටා. ගෙමින් ලැප් එකක් ගන්නේ සාමාන්‍යයෙන් අධිකව ගේම් ගහන්න බලාගෙන වෙන්න ඕන. උඹට එකෙන් ලයිෆ් එක ගොඩ දාන්න පුළුවන් විදිහක් තියනවනම් අවුලක් නැ, නැත්තන් නිකන් ගේම් ගහලා ජිවිතේ නාස්ති වෙනවනම් උඹේ ඉලක්කය ඇචිව් කරන එක ගැන දෙපාරක් හිතපන්.
  17. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    නෑ මචං ඒ උඹේ ටාගට් වල අවුලක්. උඹ සෙට් කරන ටාගට් එකට උඹට උඹව තල්ලු කරගෙන ටන්න වෙනවනම් ඇචිව් වෙන්න තියන චාන්ස් එක අඩුයි. හරි ටාගට් එකක් හැදුවනම් ටාගට් එක උඹව එකට ඇදලා ගන්න ඕන.
  18. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    පට්ට මේ මාස දෙකේ ගහමු ගේමක්.
  19. නැකැත් රාල

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    රිප්ලයි පරක්කු වුනාට සොරි මචං. හරි විදිහට ගෝල් සෙටින්ග් කරනකොට ඒ හැමදේම කවර කරන්න පුළුවන්. ජිවිතේ කොටස් වලට කඩලා කොච්චර සම්පුර්නද කියලා ලකුණු දෙන ක්‍රමයක් තියනවා.මම දවසක වීඩියෝ එකක් දාන්නම්.

    No contents